මුන් රටට ලෝකෙට පේන්න ලොකුවට වෙඩිමක් අරන් මාසෙන් දික්කසාද වෙලා තව එකෙක් බඳිනවා. මීඩීයා වලටත් ඊට එහා දෙයක් නෑ ඉතින් ඕක අවුරුද්දක් විතර කියවනවා. අපේ ඉන්න ගොඩ සුද්දියොත් ඒවා ආදර්ශෙට ගන්නවා.....
ප.ලි. මුන් දෙන්නත් එහෙම වෙයිද දන්නේ නෑ.. නමුත් මෙහෙම දෙන්නෙක් බැන්දොත් ඩිවෝස් කේස් එන එක දැන් සාමාන්‍ය...