~^~ ElaKiri Science Book ~^~

Yasho89

Member
Sep 7, 2008
1,149
22
0
Somewhere, over the rainbow....
:yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
definitely

මොන තරම් කපල්ස් වෙන් වෙලා ඇත්ද මේ කෙන්දරය නිසා.:(දෙන්නගෙ කැමැත්තෙන් නෙමේ.අම්මලාගෙ බලකිරීම මත.:(
ඕක තමා ලන්කාවෙ වෙන්නෙ.දෙන්නෙක් එකිනෙකාට කොච්චර කැමති උනත් සමාජ ක්‍රමය පිලිගන්නෙ කේන්දරේ.ඔය ක්‍රමේ වෙනස් උනු දාට තම ලන්කාවෙ ආදරය කරන අයට නිදහසේ හුස්ම ගන්න පුලුවන් වෙන්නේ.:oo::)

මම දැන් යනවා.:)
 
nagaya

Member
Mar 18, 2007
12,671
194
0
ඔව් මං දන්නව බුදුදහමෙ මෙලෝ තැනක් ලැබෙන්නෙ නෑ ජෝතිශ්යට :yes: නමුත් එහෙමයි කියල ඒ දේවල් නොසලකා හරින්න සූදානම් නෑ මම
කොටින්ම එහෙම කරන්න කියල බුදුහාමුදුරුවො වත් දේශනා කරල නෑ :D

i will just answer your this question,just get a copy of tipitaka and search for the "chirastheena vidya" which lord buddha said not to believe in,so your point is broken."කොටින්ම එහෙම කරන්න කියල බුදුහාමුදුරුවො වත් දේශනා කරල නෑ ".These shit on astrology is not in pure buddhism,all are plugged in by "bamuno"

If you can't understand the truth i can't force you,even i don't have time to debate with you coz i have better work to do.I wish you to have a great life(even with the help of astrology)

FYI,you can obtain a free copy of tipitaka from www.metta.lk ;)
 
Zeus

Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    ඔයා කියන දේ ප්‍රායෝගික නෑ.ඔය කෙන්දරේ බලලා එයාව ගලපෙන්නෙ නෑ කිව්වොත් ඒක කෙනෙක්ගෙ හිතේ තියනවා.ඒක මානසිකව බලපානවා.ඒට පස්සෙ වෙන හේතුවක් නිසා නෙමේ අරක හිතිලම දෙන්න වෙන් වෙන්න හිතන්න පුලුවන්.දෙන්නගෙ ගැලපීම නොගලපීම අනුව නෙමේ.

    ටිචර් පන්තියේ ඉන්න එක ලමයෙක්ට බණිනව ඔයා නං මහ මෝඩයෙක් ඔයාට මෙලෝ වැඩක් කරන්න බෑ කියල

    • සමහරවිට ඒ ලමය ඒ ගැන හිතල කලිං තරම්වත් වැඩ නොකරන්න පුළුවන්
    එක්කො

    • ටීච ට ගේමටත් එක්ක හොදින් පාඩම් කරල පන්තියේ 1 වෙන්නත් පුළුවන් (රයිගම් එකේ අයිතිකාර්යගෙ ජ්වන කතාවෙත් ඔය වගේ සීන් එකක් තියෙනවා)

    මෙහෙමනෙ යශෝ අපේ මිනිස්සු කේණ්දරේ ඔලුව උඩ තියාගෙන ඉන්න තැනයි වැරද්ද තියෙන්නෙ. ටීචර් කියපු දෙයක් වරදින්න පුළුවං කියල අර ලමය හිතුවට කේන්දරේ වරදින්න පුළුවන් කියල මිනිස්සු හිතන්නෙ නෑ

    ඔයා ටෙලි නාට්යක් බලලා තියනවාද.එක කපල් එකක් අවුරුදු 30ක් විතර බැදලා සතුටින් ජීවත් වෙනවා.එයාලට පස්සෙ දැනගන්න ලැබෙනවා කේන්දරෙ තිබුනේ ඒ දෙන්න ගැලපෙන්නෙ නෑ කියලා.ඒට පස්සෙ එයාල ඒ ගැන හිතලම හිතින් අසහනයට පත් වෙනවා.ජීවිතේට රන්ඩු වෙලා නැතත් එදා රන්ඩු වෙනවා.එදා ඉදල එයාලගෙ ජීවිත වල කිසි සතුටක් නැති වෙනවා.

    ඔව් :yes: මං ඒක බැලුවා

    අනික ලන්කාවෙ ඔය කෙන්දර කොච්චර විස්වාස කරනවාද කිව්වොත් ඒකෙ තියන දේ බලල තම සමහර ද්මවුපියන් අවසර දෙන්නෙත්.එතකොට ඔයා ඔය කිව්ව වගේ හිතලා බලලා ඉවසීමෙන් වැඩ කරන්න කාලයක් නෑ.වෙන් වෙන්නම සිද්ද වෙනවා.ඒ නිස ඔය විකාර කෙන්දර බලනවා කියන වැඩකට නැති දේ ලන්කාවෙ නවත්තන්න ඕනි.

    ඩයිනමයිට් හොයාගත්තෙ ඇයි ? ගල් පුපුරවන්න ආදී ප්‍ර‍යොජනවත් වැඩට
    න්‍යශ්ඨික බලය ලෝකෙට හඳුන්වාදීමෙ අරමුණ උනේ මොකක්ද ? කාර්‍යක්ශමව බලශක්තිය නිපදවන්න
    නමුත් ඔය දෙකම අද ම්නිස් ඝාතනයට යොදාගන්නවා.

    ඉතිං ඒක හොයාගත්තු මිනිස්සු වැරදිකාරයොද ?

    ජෝති‍ශ්යට තියෙන්නෙත් යශෝ ජීවිතයේ අපි පරිස්සම් වෙන්න ඕනෙ තැන් පෙන්න්න.
    එහෙම නැතුව ඒක තමන්ගෙ අනාගතය කරගත්තු මෝඩ මිනිස්සු නිසා ඒකෙ තියෙන වටිනාකම අඩුවෙන්නෙත් නෑ
    හොයාගත්තු මිනිස්සුන් වැරදිකාරයි වෙන්නෙත් නෑ ;)
     
    Elcid

    Member
    Dec 22, 2009
    4,123
    331
    0
    36
    in a mathematical formula
    Hoo hooo oooo..
    Hoo hoo hooo…
    Oooo..hoo…hooo..oooo
    Hooo hooo…

    ඉස්පෑම් :P
    මොන තරම් කපල්ස් වෙන් වෙලා ඇත්ද මේ කෙන්දරය නිසා.:(දෙන්නගෙ කැමැත්තෙන් නෙමේ.අම්මලාගෙ බලකිරීම මත.:(
    ඕක තමා ලන්කාවෙ වෙන්නෙ.දෙන්නෙක් එකිනෙකාට කොච්චර කැමති උනත් සමාජ ක්‍රමය පිලිගන්නෙ කේන්දරේ.ඔය ක්‍රමේ වෙනස් උනු දාට තම ලන්කාවෙ ආදරය කරන අයට නිදහසේ හුස්ම ගන්න පුලුවන් වෙන්නේ.:oo::)

    මම දැන් යනවා.:)
    සුබ රාත්‍රියක්..
    බුදු සරණයි :)
     
    Yasho89

    Member
    Sep 7, 2008
    1,149
    22
    0
    Somewhere, over the rainbow....
    පාත දෙවුන්දර මංගල්ලෙට මං..
    එන්නද රුහුණු කුමාරියෙන්...
    ඉන්නවාද මග බලාන..
    නුඹ හසරැලි පුරවාගෙන...
    මුරුතැන් බත කිරි උතුරනවා වාගේ...

    :eek:
    කොටු වැටිච්ච පුන්චි සරම
    ඇදන් නටන මල්ලියා..
    හුරතලා..... චන්ඩියා....:)
     
    nagaya

    Member
    Mar 18, 2007
    12,671
    194
    0
    මොන තරම් කපල්ස් වෙන් වෙලා ඇත්ද මේ කෙන්දරය නිසා.:(දෙන්නගෙ කැමැත්තෙන් නෙමේ.අම්මලාගෙ බලකිරීම මත.:(
    ඕක තමා ලන්කාවෙ වෙන්නෙ.දෙන්නෙක් එකිනෙකාට කොච්චර කැමති උනත් සමාජ ක්‍රමය පිලිගන්නෙ කේන්දරේ.ඔය ක්‍රමේ වෙනස් උනු දාට තම ලන්කාවෙ ආදරය කරන අයට නිදහසේ හුස්ම ගන්න පුලුවන් වෙන්නේ.:oo::)

    මම දැන් යනවා.:)

    good night yashoo,elcid,zues n heshi,i'm too going now,have to do two projects :oo:
    cya
    tc
    gnoz
    swt drmz
    hapy mano :P
     
    heshi32

    Well-known member
  • Jun 24, 2007
    3,455
    173
    63
    Next to the location
    Dil kho gaya,
    Ho gaya kisi ka,
    Ab raasta mil gaya,
    Khushi ka..
    Aankhon mein hai khwab sa,
    Kisi ka..
    Ab raasta mil gaya,
    Khushi ka..
    Rishta naya rabba,
    Dil chu raha hai,
    Kheeche mujhe koi dore, teri ore..
    [Teri ore, teri ore, teri ore, hai rabba
    Teri ore, teri ore, teri ore..]- 2 times

    Aaa..
    Aaaaa

    Khulti fizaein, khulti ghatayein,
    Sar pe naya hai aasaman,
    Chaaro dishayein, hass ke bulaye,
    Yu sab hue hai meharbaan..

    Haann..
    Hume to yahi rabba,
    Kasam se pata hai,
    Dil pe nahi, koi zor, koi zor
    [Teri ore, teri ore, teri ore, hai rabba
    Teri ore, teri ore, teri ore..]- 2 times

    Ek heer thi aur tha ek raanjhan,
    Kehte hai mere gaon mein,
    Sacha ho dil to,
    Sau mushkilen ho,
    Jhukta naseeba pao mein,

    Ho ho
    Aanchal tera rabba,
    Falak ban gaya hai,
    Ab iska nahi, koi ore, koi chore..
    [Teri ore, teri ore, teri ore, hai rabba
    Teri ore, teri ore, teri ore..]- 2 times

    Dil kho gaya,
    Ho gaya kisi ka,
    Ab raasta mil gaya,
    Khushi ka..
    Aankhon mein hai khwab sa,
    Kisi ka..
    Ab raasta mil gaya,
    Khushi ka..
    Rishta naya rabba,
    Dil chu raha hai,
    Kheeche mujhe koi dore, teri ore..
    [Teri ore, teri ore, teri ore, hai rabba
    Teri ore, teri ore, teri ore..
     
    Yasho89

    Member
    Sep 7, 2008
    1,149
    22
    0
    Somewhere, over the rainbow....
    ටිචර් පන්තියේ ඉන්න එක ලමයෙක්ට බණිනව ඔයා නං මහ මෝඩයෙක් ඔයාට මෙලෝ වැඩක් කරන්න බෑ කියල

    • සමහරවිට ඒ ලමය ඒ ගැන හිතල කලිං තරම්වත් වැඩ නොකරන්න පුළුවන්
    එක්කො

    • ටීච ට ගේමටත් එක්ක හොදින් පාඩම් කරල පන්තියේ 1 වෙන්නත් පුළුවන් (රයිගම් එකේ අයිතිකාර්යගෙ ජ්වන කතාවෙත් ඔය වගේ සීන් එකක් තියෙනවා)

    මෙහෙමනෙ යශෝ අපේ මිනිස්සු කේණ්දරේ ඔලුව උඩ තියාගෙන ඉන්න තැනයි වැරද්ද තියෙන්නෙ. ටීචර් කියපු දෙයක් වරදින්න පුළුවං කියල අර ලමය හිතුවට කේන්දරේ වරදින්න පුළුවන් කියල මිනිස්සු හිතන්නෙ නෑ

    ඔව් :yes: මං ඒක බැලුවා

    ඩයිනමයිට් හොයාගත්තෙ ඇයි ? ගල් පුපුරවන්න ආදී ප්‍ර‍යොජනවත් වැඩට
    න්‍යශ්ඨික බලය ලෝකෙට හඳුන්වාදීමෙ අරමුණ උනේ මොකක්ද ? කාර්‍යක්ශමව බලශක්තිය නිපදවන්න
    නමුත් ඔය දෙකම අද ම්නිස් ඝාතනයට යොදාගන්නවා.

    ඉතිං ඒක හොයාගත්තු මිනිස්සු වැරදිකාරයොද ?

    ජෝති‍ශ්යට තියෙන්නෙත් යශෝ ජීවිතයේ අපි පරිස්සම් වෙන්න ඕනෙ තැන් පෙන්න්න.
    එහෙම නැතුව ඒක තමන්ගෙ අනාගතය කරගත්තු මෝඩ මිනිස්සු නිසා ඒකෙ තියෙන වටිනාකම අඩුවෙන්නෙත් නෑ
    හොයාගත්තු මිනිස්සුන් වැරදිකාරයි වෙන්නෙත් නෑ ;)

    ඔයාගෙ අදහස තර්කානුකූලයි.
    බනින්න ඕනි කේන්දෙරේ,ජෝතිශ්ය හොයාගත්ත අයට නෙමේ තමා.කේන්දරේ බලල ලමයින්ගෙ ජීවිතේ තීරන ගන්න දෙමාපියන්ට පුරුදු කරපු අයටයි..

    ඉස්පෑම් :P

    සුබ රාත්‍රියක්..
    බුදු සරණයි :)
    :)සුභ රැයක්.ගුඩ් නයිට්.බුදු සරණයි
    good night yashoo,elcid,zues n heshi,i'm too going now,have to do two projects :oo:
    cya
    tc
    gnoz
    swt drmz
    hapy mano :P

    :)සුභ රැයක්.ගුඩ් නයිට්.බුදු සරණයි.
     
    heshi32

    Well-known member
  • Jun 24, 2007
    3,455
    173
    63
    Next to the location
    ප්‍රේමය පුදදී අවසානයි...
    ඔහු සතුවී කාලය බෝමයි...
    නොලැබෙන මා නොපතන්න...
    තහනම් සෙවනෙන් යන්න...

    පරාජයේ දුක මට පුරුදුයි...
    සැනසුම නුඹ වාගේම ඈතයි...
    තහනම් සෙවනේ ඉන්න...
    තව මොහොතක් ඉඩ දෙන්න...
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    ඔයාගෙ අදහස තර්කානුකූලයි.
    බනින්න ඕනි කේන්දෙරේ,ජෝතිශ්ය හොයාගත්ත අයට නෙමේ තමා.කේන්දරේ බලල ලමයින්ගෙ ජීවිතේ තීරන ගන්න දෙමාපියන්ට පුරුදු කරපු අයටයි..

    :)සුභ රැයක්.ගුඩ් නයිට්.බුදු සරණයි

    :)සුභ රැයක්.ගුඩ් නයිට්.බුදු සරණයි.

    :yes:
    අවුරුද්දකට විතර පස්සෙ එක දවසකට මෙච්චරවත් පොස්ට් දැම්මෙ
    බුදුසරණයි හැමෝටම :D
     
    Elcid

    Member
    Dec 22, 2009
    4,123
    331
    0
    36
    in a mathematical formula
    ප්‍රේමය පුදදී අවසානයි...
    ඔහු සතුවී කාලය බෝමයි...
    නොලැබෙන මා නොපතන්න...
    තහනම් සෙවනෙන් යන්න...

    පරාජයේ දුක මට පුරුදුයි...
    සැනසුම නුඹ වාගේම ඈතයි...
    තහනම් සෙවනේ ඉන්න...
    තව මොහොතක් ඉඩ දෙන්න...
    මල්ලියෙ ඔය ඉස්පෑම් එක නවත්වනවද නැද්ද..:growl::growl::lol: :P :P
    හැමෝටම සුභ රැයක්.ගුඩ් නයිට්.:)
    සුබ රැයක්:):)
     
    heshi32

    Well-known member
  • Jun 24, 2007
    3,455
    173
    63
    Next to the location
    අඩි සීයේ පාර ගාව දුටුවා නුඹෙ නීල දෑස...
    සංකර නැති පින්කර ඇති නෙලුම් පොඩිත්තී...

    මගෙ වාරේ ආපුවාම ආදරෙ ගැන විමසුවාම...
    වහන් නොවෙන් කිසි දවසක කෝල හිතැත්තී...
     
    Elcid

    Member
    Dec 22, 2009
    4,123
    331
    0
    36
    in a mathematical formula
    :yes:
    අවුරුද්දකට විතර පස්සෙ එක දවසකට මෙච්චරවත් පොස්ට් දැම්මෙ
    බුදුසරණයි හැමෝටම :D
    සහෝ අපිට මේ දේවල් වල ඇත්ත නැත්ත පැහැදිලි කරන්න විදියක් නෑ.. ඒක එක එක පුද්ගලයාගෙ විශ්වාසයනේ.:)ස්තූතියි ගොඩක් මේ ගැන කථා කලාට.:)

    ඔයාට පුළුවන් ඕනම වෙලාවට මේ පැත්තෙ එන්න..:)
    බුදු සරණයි සහෝ..
    ජය වේවා !!
     
    heshi32

    Well-known member
  • Jun 24, 2007
    3,455
    173
    63
    Next to the location

    At the starting of the week
    At summit talks you'll hear them speak
    It's only Monday
    Negotiations breaking down
    See those leaders start to frown
    It's sword and gun day

    Tomorrow never comes until it's too late

    You could be sitting taking lunch
    The news will hit you like a punch
    It's only Tuesday
    You never thought we'd go to war
    After all the things we saw
    It's April Fools' day

    Tomorrow never comes until it's too late
    Tomorrow never comes until it's too late

    You hear a whistling overhead
    Are you alive or are you dead?
    It's only Thursday
    You feel a shaking on the ground
    A billion candles burn around
    Is it your birthday?

    Tomorrow never comes until it's too late
    Tomorrow never comes until it's too late
    Make tomorrow come I think it's too late