~^~ ElaKiri Science Book ~^~

Elcid

Member
Dec 22, 2009
4,123
331
0
36
in a mathematical formula
ඒක උඹෙ විශ්වාසයක් කමක් නෑ :D

පුළුවන්නම් ඉසුරු උදානය කියන රූපවාහිනියේ ගියපු ටෙලිනාට්‍ය හොයාගෙන බලන්න :)
ඒක එන්ඩ් එක එහෙම නියම පණිවිඩයක් දීල තියෙනවා මං දන්නෙ නෑ ලංකාවෙ කීයෙන් කීදෙනෙක් ඒක තේරුම්ගත්තද කියල
(එක්කො මං වැරදියට තේරුම් අරං :P)

සහෝ කියන්නෙ ඉසුරු යෝගය වෙන්න ඕන..:) ඒක හොඳ නට්‍යයක්..:)
මම දන්න ඕන තරම් අය ඉන්නවා ජෝතීෂය නිසා කාලකණ්නි උන අය.:nerd:ඒත් සාර්ථක උන කෙනෙක්ව නම් දන්නෙ නෑ..:no::no::(

mokakda macho topic eka?man me dan VC++ 2010 pothk hoyan eka balnna yanne :)
:eek::eek:අපොයි.. :P
 
Yasho89

Member
Sep 7, 2008
1,149
22
0
Somewhere, over the rainbow....
ඒක උඹෙ විශ්වාසයක් කමක් නෑ :D

පුළුවන්නම් ඉසුරු උදානය කියන රූපවාහිනියේ ගියපු ටෙලිනාට්‍ය හොයාගෙන බලන්න :)
ඒක එන්ඩ් එක එහෙම නියම පණිවිඩයක් දීල තියෙනවා මං දන්නෙ නෑ ලංකාවෙ කීයෙන් කීදෙනෙක් ඒක තේරුම්ගත්තද කියල
(එක්කො මං වැරදියට තේරුම් අරං :P)

කැමතිවිදියට හිතාගන්න එපා කියලත් නෑ නේ :lol:

කාන්චනා මෙන්ඩිස් හිටිය එකනෙ.:)

ඔයාට කැමති විදියට හිතාගන්න ඕනි නම් මගේ ඒ පෝස්ට් එකට රිප්ලයි කරේ මොකටද.:oo:
එහෙනම් වරහන් ඇතුලෙ වත් කියන්න මේ මම මට කැමති විදියට හිතාගත්ත දෙයක්,මේ පෝස්ට් එකට සම්බන්දයක් නෑ කියලා. :P
 
Zeus

Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    hehe kauda bn oya eka eka moda joke gana hitha hitha jiwithe kela kara ganne,apita one widiyata hithala balala hariyata jiwath unanm iwari ne bn.aye mokatada oya nikan api hithanne oya thirasheena widya gna,(buduhamudoruwo kyala tiyenne ehemai) :):lol::lol::lol:;) neda yasho ;)

    මං කලිනුත් කිව්ව වගේ මේ මාතෘකාව ටිකක් ගැඹුරුයි
    මං උඹට පුන්චි හින්ට් එකක් දෙන්නම් පුළුවන්නම් මං දෙන්න හදන අදහස තේරුම්ගනින් :D

    උඹ කැලේක ජර්නියක් යද්දි

    සිතියමක් ඇතුව ගියොත් ද වඩා හොඳ/ලේසි සහ ආරක්ශිත
    නැතුව ගියොත් ද ?
    ඒ මොනව උනත් උඹට සිතියමක් නැතුව උනත් ගමන යන්න පුළුවන් කිසි ප්‍රශ්නයක් නෑ :D

    ඉතිං ජෝතිශ්‍ය කියන්නෙත් එක්තරා සිතියමක් වගේ දෙයක් ;) ඒකෙ කියන දේවල් 100% ක් වෙන්නෙ නෑ
    එකම දේ ඒ කියල දේවල් වෙන්න තියෙන ඉඩකඩ(සම්භාවිතාව) ඩිංගක් විතර වැඩියි

    අපි හිතමු උඹ පාරෙ යද්දි වාහනේක හැප්පිල මැරෙනවා කියල හඳහනේ තිබ්බ කියල ? එහෙම උනා කියලඋඹ පාරෙ යන්න එපා කියල නියම ජෝතිෂ්‍යයේ කියන්නෙ නෑ

    කියන්නෙ
    පාරෙ යද්දි ඩිංගක් වෙනදට වඩා පරිස්සමෙන් යන්න
    කියල විතරයි :)

    මචං දෙයකට විහිලූ කරල හිනාවෙලා අමතක කරල දාන්න හරි ලේසියි. නමුත් ඒ දේ ඇත්තටම හරයක් තියෙනවද නැද්ද කියල හොයාගන්න එක තමා අමාරු :D

    මං අර කලිනුත් කිව්ව වගේ මේව හදල තියෙන්නෙ අවුරුදු ගානකට කලින් හිමාලයේ උස
    ත්‍රිකොණමිතික සමගාමි සමීකරණ 2 විසඳල හදපු මිනිස්සු :)

    Yasho89

    Member
    Sep 7, 2008
    1,149
    22
    0
    Somewhere, over the rainbow....
    hehe kauda bn oya eka eka moda joke gana hitha hitha jiwithe kela kara ganne,apita one widiyata hithala balala hariyata jiwath unanm iwari ne bn.aye mokatada oya nikan api hithanne oya thirasheena widya gna,(buduhamudoruwo kyala tiyenne ehemai) :):lol::lol::lol:;) neda yasho ;)

    ඒක ඇත්ත.තමන්ට හරිය කියලා හිතෙන,පවු නොවන දේ කරනවා නම් ඒ ඇති.ඔය විකාර විස්වාස කරන්න ඕනි නෑ.
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    කාන්චනා මෙන්ඩිස් හිටිය එකනෙ.:)
    යාට කැමති විදියට හිතාගන්න ඕනි නම් මගේ ඒ පෝස්ට් එකට රිප්ලයි කරේ මොකටද.:oo:
    එහෙනම් වරහන් ඇතුලෙ වත් කියන්න මේ මම මට කැමති විදියට හිතාගත්ත දෙයක්,මේ පෝස්ට් එකට සම්බන්දයක් නෑ කියලා. :P
    :P වෙසක් එකට බලමුකො :lol:

    ඔව් ඒ කතවෙ මුතුමින(ජෝතීර්යවෙදියා) කියනව කාංචනාට එයාගෙ bf ගෙන් ලමයි හම්බුවෙන්නෙ නෑ කියල
    කිව්ව වගේඅ මුලදි ඒ දෙන්නට ලමයි හම්බුවෙන්නෙ නෑ
    නමුත් අන්තිමේදී වෛද්‍ය උපදෙස් අරන් ඒ දේ කරන්න සමත් වෙනවා
    ඉතිං කතාවෙ හැටියට ජෝතීශ්‍ය එහෙම්පිටින්ම අමතක කරන්න පුළුවන් විශයක් නෙවෙයි
    ඒ වගේම ඒකෙ අනාවැකි වෙනස් කරන්න බැරි දේවලුත් නෙවෙයි :)
     
    nagaya

    Member
    Mar 18, 2007
    12,671
    194
    0
    මං කලිනුත් කිව්ව වගේ මේ මාතෘකාව ටිකක් ගැඹුරුයි
    මං උඹට පුන්චි හින්ට් එකක් දෙන්නම් පුළුවන්නම් මං දෙන්න හදන අදහස තේරුම්ගනින් :D

    උඹ කැලේක ජර්නියක් යද්දි

    සිතියමක් ඇතුව ගියොත් ද වඩා හොඳ/ලේසි සහ ආරක්ශිත
    නැතුව ගියොත් ද ?
    ඒ මොනව උනත් උඹට සිතියමක් නැතුව උනත් ගමන යන්න පුළුවන් කිසි ප්‍රශ්නයක් නෑ :D

    ඉතිං ජෝතිශ්‍ය කියන්නෙත් එක්තරා සිතියමක් වගේ දෙයක් ;) ඒකෙ කියන දේවල් 100% ක් වෙන්නෙ නෑ
    එකම දේ ඒ කියල දේවල් වෙන්න තියෙන ඉඩකඩ(සම්භාවිතාව) ඩිංගක් විතර වැඩියි

    අපි හිතමු උඹ පාරෙ යද්දි වාහනේක හැප්පිල මැරෙනවා කියල හඳහනේ තිබ්බ කියල ? එහෙම උනා කියලඋඹ පාරෙ යන්න එපා කියල නියම ජෝතිෂ්‍යයේ කියන්නෙ නෑ

    කියන්නෙ
    පාරෙ යද්දි ඩිංගක් වෙනදට වඩා පරිස්සමෙන් යන්න
    කියල විතරයි :)

    මචං දෙයකට විහිලූ කරල හිනාවෙලා අමතක කරල දාන්න හරි ලේසියි. නමුත් ඒ දේ ඇත්තටම හරයක් තියෙනවද නැද්ද කියල හොයාගන්න එක තමා අමාරු :D

    මං අර කලිනුත් කිව්ව වගේ මේව හදල තියෙන්නෙ අවුරුදු ගානකට කලින් හිමාලයේ උස
    ත්‍රිකොණමිතික සමගාමි සමීකරණ 2 විසඳල හදපු මිනිස්සු :)

    machn man kyanne mekai,dan umba hithapn waradi sitiyaamk tiyenawa,eke gyama ape thiyena okkoma courage ekai spirit ekai nathi wenwa,anthime kale kannwa bonna natuwa marenna neda wenne?ita wada honda nadda upan minis hakiya walain api para hoya gena yana eka,africa wala athi unu kisima wadi shaareerika hakiywak nathi saththu jathiyak mechchra diyunu wenna un jothishya balalada bn?hari sitiyamk balan ynawanm kisima aulk na,eth waradi sithiymk balan ghn walakata watunot moko wenne kyapanko mata?:frown:
    "වාහනේක හැප්පිල මැරෙනවා කියල හඳහනේ තිබ්බ" ohoma ekak ahuwma pora bayatama oka hitha hithama ghn hapenneth puluwna,dan umbata aplayk tibba kyala kiwa kyamuko,umba okama hitha hitha indala wibage kela kara gannwa,ethkota umbe sithiyamta moko wenne bn?api hadata gye bn hadahana balalada?
    " කලින් හිමාලයේ උස ත්‍රිකොණමිතික සමගාමි සමීකරණ 2 විසඳල හදපු මිනිස්සු"
    machn matat one nm puluwan kone balala kandaka usa kyanna,ehema kyala man maha porak wenwada bn?>man kyana hama ekama athhta wenwada?umba dannwane ehenm polawe paridiya issellama hewwa hati?mata hewwe kauda kyala hariyatama mathaka na dan,hambunoth kyannm
     
    Yasho89

    Member
    Sep 7, 2008
    1,149
    22
    0
    Somewhere, over the rainbow....
    මං කලිනුත් කිව්ව වගේ මේ මාතෘකාව ටිකක් ගැඹුරුයි
    මං උඹට පුන්චි හින්ට් එකක් දෙන්නම් පුළුවන්නම් මං දෙන්න හදන අදහස තේරුම්ගනින් :D

    උඹ කැලේක ජර්නියක් යද්දි

    සිතියමක් ඇතුව ගියොත් ද වඩා හොඳ/ලේසි සහ ආරක්ශිත
    නැතුව ගියොත් ද ?
    ඒ මොනව උනත් උඹට සිතියමක් නැතුව උනත් ගමන යන්න පුළුවන් කිසි ප්‍රශ්නයක් නෑ :D

    ඉතිං ජෝතිශ්‍ය කියන්නෙත් එක්තරා සිතියමක් වගේ දෙයක් ;) ඒකෙ කියන දේවල් 100% ක් වෙන්නෙ නෑ
    එකම දේ ඒ කියල දේවල් වෙන්න තියෙන ඉඩකඩ(සම්භාවිතාව) ඩිංගක් විතර වැඩියි

    අපි හිතමු උඹ පාරෙ යද්දි වාහනේක හැප්පිල මැරෙනවා කියල හඳහනේ තිබ්බ කියල ? එහෙම උනා කියලඋඹ පාරෙ යන්න එපා කියල නියම ජෝතිෂ්‍යයේ කියන්නෙ නෑ

    කියන්නෙ
    පාරෙ යද්දි ඩිංගක් වෙනදට වඩා පරිස්සමෙන් යන්න
    කියල විතරයි :)

    මචං දෙයකට විහිලූ කරල හිනාවෙලා අමතක කරල දාන්න හරි ලේසියි. නමුත් ඒ දේ ඇත්තටම හරයක් තියෙනවද නැද්ද කියල හොයාගන්න එක තමා අමාරු :D

    මං අර කලිනුත් කිව්ව වගේ මේව හදල තියෙන්නෙ අවුරුදු ගානකට කලින් හිමාලයේ උස
    ත්‍රිකොණමිතික සමගාමි සමීකරණ 2 විසඳල හදපු මිනිස්සු :)

    එතකොට කේන්දරය බලල තමන් යාලු වෙලා ඉන්න කෙනා තමන්ට ගලපෙන්නෙ නෑ කිව්වම මොකක්ද ඒකෙ තේරුම.ඔයාගෙ තියරි එකෙන් ඒක පැහදිලි කරන්නෙ කොහොමද?
     
    nagaya

    Member
    Mar 18, 2007
    12,671
    194
    0
    එතකොට කේන්දරය බලල තමන් යාලු වෙලා ඉන්න කෙනා තමන්ට ගලපෙන්නෙ නෑ කිව්වම මොකක්ද ඒකෙ තේරුම.ඔයාගෙ තියරි එකෙන් ඒක පැහදිලි කරන්නෙ කොහොමද?

    mannm badinwanm badinnet owa balanne nathuwa mata hithena welawaka,dukata thiyenne lanakwe e wage hithana ganu lamy adu eka,man mewa ganu lmyta kyanna gyama api pisso kyalane hithanne,
     
    Yasho89

    Member
    Sep 7, 2008
    1,149
    22
    0
    Somewhere, over the rainbow....

    එයා කියනවා.එයාට ඇවිත්ලු.:lol::lol::rofl:

    මම ආවා කියන්නෙ "මේ ආගයා" කියලයි.
    1.gif
     
    Elcid

    Member
    Dec 22, 2009
    4,123
    331
    0
    36
    in a mathematical formula
    මම නම් හිතන්නෙ ජෝතීෂය කියන දේ ඇත්තක් නම් ඒක පවතින්න විදියක් නෑ.. අනාගතය කියන්න සාමාන්‍ය කෙනෙකුට බැහැ කියල අපි දන්නවනේ..:)අනික කර්මය උනත් වෙනස් කරන්න පුළුවන් ක්‍රම 5ක් බුදු දහමේ තියෙනවා.. අනික මේ දේවල් ලංකාවෙ අපටම විතරක් බලපාන්න විදියක් නෑ නේ...:oo:
    අහ්.. මම ඕන තරම් දන්නවා මේ ජෝතීෂය නිසා විවාහ වෙන්න බැරි උන අය, පෙම්වතුන්ට වෙන් වෙන්න සිදු වුණු අවස්ථා.. මිනිස්සු ආදරේ කරන්න කලිනුත් කේන්දරේ බලන්න වෙනවා මෙහෙම ගියොත්..:eek:
     
    Yasho89

    Member
    Sep 7, 2008
    1,149
    22
    0
    Somewhere, over the rainbow....
    mannm badinwanm badinnet owa balanne nathuwa mata hithena welawaka,dukata thiyenne lanakwe e wage hithana ganu lamy adu eka,man mewa ganu lmyta kyanna gyama api pisso kyalane hithanne,
    අපෝ නෑ.:no:මම දන්න ගෑනු ලමයි නම් ඕව විස්වාස කරන්නෙ නෑ.:)මමත් ඕවා විස්වාස කරන් නෑ.ජීවිතේ වැදගත්ම තීරනේ ගනිද්දි ඔය වගේ පුහු වැඩකට නැති බොරු බලලා ඒ තීරනේ ගන්න බෑනෙ.:)
     
    nagaya

    Member
    Mar 18, 2007
    12,671
    194
    0
    අපෝ නෑ.:no:මම දන්න ගෑනු ලමයි නම් ඕව විස්වාස කරන්නෙ නෑ.:)මමත් ඕවා විස්වාස කරන් නෑ.ජීවිතේ වැදගත්ම තීරනේ ගනිද්දි ඔය වගේ පුහු වැඩකට නැති බොරු බලලා ඒ තීරනේ ගන්න බෑනෙ.:)

    eth ex- ta man holman na kyala anthime manma joke ekak una :growl:
    aththtama yasho girls la holman katha ahanna asai da?
     
    Elcid

    Member
    Dec 22, 2009
    4,123
    331
    0
    36
    in a mathematical formula
    එතකොට කේන්දරය බලල තමන් යාලු වෙලා ඉන්න කෙනා තමන්ට ගලපෙන්නෙ නෑ කිව්වම මොකක්ද ඒකෙ තේරුම.ඔයාගෙ තියරි එකෙන් ඒක පැහදිලි කරන්නෙ කොහොමද?
    :):)
    mannm badinwanm badinnet owa balanne nathuwa mata hithena welawaka,dukata thiyenne lanakwe e wage hithana ganu lamy adu eka,man mewa ganu lmyta kyanna gyama api pisso kyalane hithanne,
    අහ්.. මම නම් කලින්ම කිව්ව මම නම් විශ්වාස කොරන් නෑ කියලා. :nerd: උබත් කියපන්.. එතකොට එයත් ඒක අත හැරලා දායි, (එපා කියන්නත් එපා, ඒක හරි නෑ නේ ;))
    හැබැයි බඳින්න කලින් කියන්න. බැන්ඳම ඔයාට එයා කියන දේ තමයි කරන්න වෙන්නේ..:lol::rofl:
    එයා කියනවා.එයාට ඇවිත්ලු.:lol::lol:

    මම ආවා කියන්නෙ "මේ ආගයා" කියලයි.
    1.gif
    :eek::eek:ඔව් ඉතින් මම කිව්වෙ මට අදහසක් ආව කියලනෙ :lol::rofl: :P :P