1. 2TesticleSpectreTrespass

    කොත්තු මී එක 120/= යි

    රුපියල් 20 යනවා ඇත්තේ මේකිට
  2. 2TesticleSpectreTrespass

    ඕස්ට්‍රියාව විතරයි දැන් විකුණන්න කියලා රටක් ඉතුරුවෙලා තියෙන්නේ

    ස්වීඩනේයි , පින්ලන්තෙයි නේටෝවට ගියාම ඕස්ට්‍රියාව විතරයි වැදගත් රටකට ලංකාව විකුණලා ණය ගෙවන්න ඉතුරු වෙලා තියෙන්නේ.......
  3. 2TesticleSpectreTrespass

    Extreme Chapters වලට ගිය අය ඉන්නවද?

    ඊයේ මම Extreme Chapter එකකට ගියා. මේකයි සිද්ධිය. ඔන්න පිටරටකින් මට දේශපාලණ සරණාගත භාවය දෙනවා (යුරෝපා රටකින්) ඒ රටේ නිව්ස් වලට කියනවා අපි ළංකාවේ ෆැසිස්ට් වාදියෙකුට සරණාගත භාවය දුන්නා කියලා. ඊට පස්සේ ඇමරිකාවේ ජෝ බයිඩන් මාධ්‍ය හමුවේ විශේෂ ප්‍රකාශයක් කරනවා "ශ්‍රී ලංකාවේ ජනතාව අමතලා කියනවා , දැන්...
  4. 2TesticleSpectreTrespass

    ආමි එකේ 5 Star රෑන්ක් එකක් තියන් හිඟාකන එකම රට

    ඉන්දියන් ආමි එකේවත් දැන් මෙහෙම නිලධාරියෙක් නෑලු. ලෝකෙට විහිලු කරන්නේ නැතුව ඔය පට්ටම් ඔක්කොම ගලවලා නිලධාරීන් 3 දෙනාම විශ්‍රාම ගැන්නුවනන් හරි නේද? මේගොල්ලො යුද්ධේ කලේ මිනිස් ජීවිත නැති වෙලා රටේ ජනතාවගේ බදු මුදලින් හින්දා. https://en.m.wikipedia.org/wiki/Field_marshal_(India)
  5. 2TesticleSpectreTrespass

    එක්සත් ජාතීන්ගේ මානව හිමිකම්

    එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමට කිව්වනන් හරි අපි (ලංකාවෙ) ජිනීවා මානව හිමිකම් සම්මුතිය පිලිගන්නේ නෑ කියලා. මූලික අයිතිවාසිකම් ආරක්ෂා කරන්නේ නැති ආණ්ඩුවක් බලයේ ඉන්නකොට මානව හිමිකම් ගැන බණ කියලා වැඩැක් නෑනේ.🤐🤐🤐මුං කලේ හැමදාම ජිනීවා කිය කිය හුඹස් බියක් ඇතිකරපු එක විතරයි
  6. 2TesticleSpectreTrespass

    සංවර්ධන අධ්‍යනය විශය

    උඹලට මතකද සංවර්ධන අධ්‍යනය කියලා විශයක් තිබුනා ඉස්සර ( O/L කාලේ). මේක උගන්නපු ටීචර්ලාට දැන් උඹලා දැක්කම මොනවා හිතෙනවා ඇද්ද? "සංවර්ධනේ දෝරේ ගලනවා මිස්" කියනයි වෙන්නේ.
  7. 2TesticleSpectreTrespass

    පකිස්ථානෙත් ලංකාව පෙන්නලා ග්‍රේ-ලිස්ට් එකෙන් අයින් වෙලා

    ලංකාවත් ඕක 2018 කලානන් අද මෙහෙම වෙන්නේ නෑ, එදා හිටපු රාජකීය ඔටුවාම තමයි අදත් අගමැති. https://m.economictimes.com/news/defence/fatf-decision-on-removing-pakistan-from-grey-list-by-october/articleshow/92289369.cms
  8. 2TesticleSpectreTrespass

    කුර්දිස්ථානයෙන් අපිට උදව් ගන්න බැරිද?

    කුර්දිස්ථානය කියන්නේ තාම රටක් වෙච්ච නැති ජනගහනය මිලියන 30 විතර ඉන්න රටක් (Not an officially recognised state) තෙල් තියන ප්‍රදේශයක්. අපිට මේගොල්ලො එක්ක තානාපති සබඳතා පටන් අරගෙන ණයට තෙල් ගන්න පුලුවකම තියනවා. දැනටමත් මේගොල්ලො ජනමත විචාරණයකට ගිහින් තියනවා වෙනම රටක් වෙන්න.
  9. 2TesticleSpectreTrespass

    Questions රටේ ජෝතිශ්‍ය තහනන් කරන්නේ කවදද?

    රටේ ජ්‍යෝතිශ්‍ය තහනන් කරලා දාන්න දැන් වත් බෑනේ මුන්ට. ජ්‍යෝතීර් වේදීන් කියන උන්ට බැරි උනාද රට බංකොලොත් වෙන එක කලින් කියන්න? . . අපේ ගෙදර එවුන් පිටකෝට්ටේ පෙරේරා & සන්ස් එක ගාව අනාවැකි කරුවෙක්ගෙන් ගෙනත් පානක් පත්තු කරනවා රෑට නිදාගන්න කලින්.
  10. 2TesticleSpectreTrespass

    Geetha the Courtesean & Führer Ferdinand

    Geetha ඩිවෝස් වෙලා නේද ඉන්නේ? ස්විස්ටර් ලන්තේ වගේ හොඳ රටක් දාලා ලංකාවට එන්න මේකිට හේතු වෙන්න ඇත්තේ මොකක්ද? Climate එකද? නැත්තං ජොබ් එකක් කරන්න බැරි කමද? වෙනත් හේතු (taboos) මොකක් හරිද?
  11. 2TesticleSpectreTrespass

    මෙයාට අඩුකුලේ එහෙම කියනවා නෙවෙයි

    කුලප්පු ආරච්චිගේ දොන් ධම්මික පෙරේරා උඹලනන් මෙහෙම නමක් තියාගෙන දේශපාලණේට එයිද?
  12. 2TesticleSpectreTrespass

    Batapola පොල්කටු අඟුරු ලිප 🫕

    මේ බටපොල ලිප ගත්තද? මේක අවුරුදු 5කට කලින් අපේගෙදර Granton කියලා කට්ටියක් ප්‍රමෝශන් එකකට ඇවිත් රු1000 ගෙවලා වෙන් කරගන්න කිව්වා. සම්පූර්න ගාණ රු4000/= යි. මම රු 1000 ගෙව්වට ලිප ගත්තේ නෑ.
  13. 2TesticleSpectreTrespass

    Post your favourite concept car

    Alfa Romeo Touring Spider 2000
  14. 2TesticleSpectreTrespass

    Airtel B41 Up karala neda?

    Airtel router sim ekak request kala, S20 router ekata demma, Pennanne Band 5 kiyala. Epara WhatsApp Chat kala, Un kiyanava TDD support kiyala. Epara router settings gihin Band 5 off dala 4G only demma. 1ka signal kanuwak wath pennane ne. Habai speed 23mbps 👍
  15. 2TesticleSpectreTrespass

    Jalani Adhikari

  16. 2TesticleSpectreTrespass

    21st Underdog Amendment to the Constitution

    මේකෙන්වත් පොලිස් වාර්තාව අනිවාර්ය කරයිද පාර්ලිමෙන්තු මන්ත්‍රීලට?
  17. 2TesticleSpectreTrespass

    4D පර්සෙප්ශන්

    මේක ඇත්ත ජීවිතේ අත්දැකපු කෙනෙක් ඉන්නවද? 3D දුර එහෙම වෙනස් වෙනවලු

    No contents