network traffic හැදෙන්නේ මෙහෙම නෙවෙයි. connection utilization , QoS ගැනත් බලන්න ඔ්න.
24576/0.1= 245,760 කියන්නේ මේ ගෙවල් වල ඉන්න හැම දෙනාම , හැම වෙලේම, ඒක දිගටම, 100Mbps ගානෙ use කරනවා කියන ඒක. නමුත් practically එහෙම වෙන්නේ නෑ, එහෙම ඔ්නිත් නෑ. consumer packages වලට SLA නැති නිසා.
ඒ් නිසා...