Neat Lanka Pvt Ltd

sanjaya1975

Well-known member
  • Sep 13, 2011
    2,258
    1,725
    113
    ඉස්සර හිටපු ලොකුම computer hardware importer කෙනෙක්...ඉස්සර PC house එකට ගේමක් දෙන්න හිටපු එකම සිංහල එකා. අයිතිය තිබ්බෙ සංජීව සේනාරත්න කියලා එකෙක්ට. වැරදි management තීරන නිසා වැටුනා...
    දැන් කොහොමද දන්නෙ නැහැ...
     
    • Like
    Reactions: knight11
  • Jul 6, 2012
    10,671
    2,899
    113
    ඉස්සර හිටපු ලොකුම computer hardware importer කෙනෙක්...ඉස්සර PC house එකට ගේමක් දෙන්න හිටපු එකම සිංහල එකා. අයිතිය තිබ්බෙ සංජීව සේනාරත්න කියලා එකෙක්ට. වැරදි management තීරන නිසා වැටුනා...
    දැන් කොහොමද දන්නෙ නැහැ...

    Branches thibba Matarath
     
    absolutel

    Active member
  • Nov 21, 2007
    716
    62
    28
    Malabe
    ඉස්සර හිටපු ලොකුම computer hardware importer කෙනෙක්...ඉස්සර PC house එකට ගේමක් දෙන්න හිටපු එකම සිංහල එකා. අයිතිය තිබ්බෙ සංජීව සේනාරත්න කියලා එකෙක්ට. වැරදි management තීරන නිසා වැටුනා...
    දැන් කොහොමද දන්නෙ නැහැ...

    :yes:
     
    knight11

    Active member
  • Jun 1, 2011
    586
    108
    43

    Thanks
    එළකිරි කොල්ලෙක්;25172948 said:
    Branches thibba Matarath
    ela
    Thanks
    thanks
    i bought my first computer from them. my experience is average:dull:
    :nerd: thanks
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    එළකිරි කොල්ලෙක්;25172948 said:
    Branches thibba Matarath
    ඔව් බං අතැන කාලිදාස පාරට හැරෙන තැනම අයිනෙ තිබ්බෙ. මගේ පළවෙනි කම්පියුටර් එක ගත්තෙත් එතැනින් 2007දි. දැන් නම් ඒ ෂොප් එක නෑ මාතරින් අයින් කරල. මම හිතුවෙ ඒක දැන් වැහිල ඇති කියල කිසිම ආරංචියක් නැති නිසා.
     
    knight11

    Active member
  • Jun 1, 2011
    586
    108
    43

    ඔව් බං අතැන කාලිදාස පාරට හැරෙන තැනම අයිනෙ තිබ්බෙ. මගේ පළවෙනි කම්පියුටර් එක ගත්තෙත් එතැනින් 2007දි. දැන් නම් ඒ ෂොප් එක නෑ මාතරින් අයින් කරල. මම හිතුවෙ ඒක දැන් වැහිල ඇති කියල කිසිම ආරංචියක් නැති නිසා.
    thanks
    Issara thibba niyama shop eka. Lucky plaza eke. Dan nan danne ne.
    thanks

    lagakadi badu gaththa kenek nedda ?
     
    blue_in_rio

    Well-known member
  • ඉස්සර හිටපු ලොකුම computer hardware importer කෙනෙක්...ඉස්සර PC house එකට ගේමක් දෙන්න හිටපු එකම සිංහල එකා. අයිතිය තිබ්බෙ සංජීව සේනාරත්න කියලා එකෙක්ට. වැරදි management තීරන නිසා වැටුනා...
    දැන් කොහොමද දන්නෙ නැහැ...

    තාමත් සංජීව අයියා තමයි ඉන්නේ. පොරගේ නම්බර් එක පී ඇම් කරන්නම් මං අරූට. අපේ එකෙක්ට සප් එක දියන්. මං උන්ගෙන් තමයි හැම මඟුලම ගන්නේ. සර්විස් එක නරක නෑ, හැබැයි දෙතුන් පාරක් කෝල් කරන්න වෙනවා. ඒත් වැඩේ කරලා දෙනවා හරියට. :sorry::sorry:
     
    • Like
    Reactions: knight11

    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky

    තාමත් සංජීව අයියා තමයි ඉන්නේ. පොරගේ නම්බර් එක පී ඇම් කරන්නම් මං අරූට. අපේ එකෙක්ට සප් එක දියන්. මං උන්ගෙන් තමයි හැම මඟුලම ගන්නේ. සර්විස් එක නරක නෑ, හැබැයි දෙතුන් පාරක් කෝල් කරන්න වෙනවා. ඒත් වැඩේ කරලා දෙනවා හරියට. :sorry::sorry:
    :):)
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,060
    36,069
    113
    කෑගල්ල
    අම්මෝ 2005 පලවෙනි computer එක හත්තේ ඔකෙන්. එකාලේනම් මිනිස්සුන්ගේ සල්ලි වැඩිපුර ගත්තා. වගකීම ගැන දන්නේනෑ. අවුරුදු 3 යනකම් බඩු හොදට තිබ්බා