රේල්වේ බල්ලෝ...

inranasingha

Well-known member
  • Jan 27, 2008
    5,819
    1,788
    113
    රජයේ රෝහල
    රේල්වේ බල්ලෝ...

    rev-cover.jpg



    මේකයි බන් සිද්දිය.....
    අද ස්ට්‍රයික් එකනිසා 3.15 මොරටු ට්‍රේන් එක කළුතරට වෙනකන් යනවා කියලා අනවුන්ස් කලා..
    ට්‍රේන් එක පට්ට විදියට ලෝඩ්ලු දැන්.
    කොහොමින් කොහොමහරි ට්‍රේන් එක පානදුරට ආවම පානදුර බල්ලො අනවුන්ස් කලා ට්‍රේන් එක කළුතරට යන්නෙ නැහැයි ඔක්කොමලා පිටි පස්සෙන් එන රුහුණුකුමාරියේ නගින්න කියලා..:oo::oo::oo:
    රුහුණත් අද ස්ට්‍රයික් නිසා පට්ට ලෝඩ්...:eek::eek::eek:
    අරට්‍රේන් එකේ කට කපලා ආපු සෙනඟ කොහොම පටවන්නද ඇඟිල්ලක් වත් ගහන්න බැරි රුහුණෙ..:angry::angry:
    කොහොම හරි අද උදේ ඉඳන් බස් නැතිව කට්ට කාලා හිටපු මිනිස්සුන්ට මලපැනලා රේල්වෙඋන්ට ගහන්නත් ගියා.....
    ඒ පාර ඒ සුනඛ පුත්‍රයෝ කලේ මිනිස්සුන්ගෙන් පලි ගන්න එක...
    ඒ එක්ස්ප්‍රස් ට්‍රේන් එක ඉස්සරහින් ස්ලෝව් එක යැව්ව එක..:angry::angry::angry:
    කොහොම හරි කළුතරටත් ආවා කියමුකො..
    අවජාතකයො මුළු ට්‍රේන් දෙකේම සෙනඟ ගෙනියන්න CTB බස් තුනයි දාල තිබ්බේ.
    අද ගාළු මාතර යන මිනිසුන් දැඩි අපහසුතාවයන්ට පත් වුනා...
    :confused::confused::oo::oo:
     
    Last edited:
    • Like
    Reactions: flag au:

    darshana007

    Member
    Sep 13, 2006
    1,902
    781
    0
    41
    Ratmalana
    රජතුමාත් එකයි, රජතුමාගේ ගෝලයෝ රොත්තත් එකයි බං. මොනවා කරන්නද, ආසියාවේ ආශ්චර්ය වෙන්න යන ගමන්නේ. :P:P:P:P
     

    flag au:

    Well-known member
  • Jun 5, 2010
    5,872
    1,350
    113
    කළුතරට යන්නෙ නැහැයි ඔක්කොමලා පිටි පස්සෙන් එන රුහුණුකුමාරියේ නගින්න කියලා....


    na machan ,slow eka panadurata vitharai...eyala ruhuna nagala kuwa slow karana kiyala force kara...

    phy > ayya kohada geya ?
     
    • Like
    Reactions: inranasingha

    inranasingha

    Well-known member
  • Jan 27, 2008
    5,819
    1,788
    113
    රජයේ රෝහල
    රජතුමාත් එකයි, රජතුමාගේ ගෝලයෝ රොත්තත් එකයි බං. මොනවා කරන්නද, ආසියාවේ ආශ්චර්ය වෙන්න යන ගමන්නේ. :P:P:P:P

    ආසියාවේ ආශ්චර්ය :cool:

    කළුතරට යන්නෙ නැහැයි ඔක්කොමලා පිටි පස්සෙන් එන රුහුණුකුමාරියේ නගින්න කියලා....


    na machan ,slow eka panadurata vitharai...eyala ruhuna nagala kuwa slow karana kiyala force kara...

    phy > ayya kohada geya ?

    බම්ප් මචන්

    :( wadak naha ban kathakarala

    bump....මේ කෙලිය නිසා මාත් අමර කට්ටක් කෑවා.. නුවර ඉදන් එනකොට..

    ada mage seen eka bike ekata petrl iwara wuna :( 1km ude pandara bike eka thallu karan awa shed ekakata eye raa bike eka midule thiyeiid pertl adala :(

    :baffled::baffled:
     

    chanaka chana

    Well-known member
  • Jan 26, 2009
    7,632
    749
    113
    Colombo
    රජතුමාත් එකයි, රජතුමාගේ ගෝලයෝ රොත්තත් එකයි බං. මොනවා කරන්නද, ආසියාවේ ආශ්චර්ය වෙන්න යන ගමන්නේ. :P:P:P:P


    Katha karala wadak nea ban Lea Pichchenawa Vitharai..:baffled: