1. yasidubihansa

    ත්‍රීවීල් හයර් මිල ගණන්

    සමහර වෙලාවට දන්නේ නැති පළාත් වල යන්න set වෙන වෙලාවට මීටරේ තිබුනම ලේසි.
  2. yasidubihansa

    ත්‍රීවීල් හයර් මිල ගණන්

    දැන් ත්‍රීවීල් වල හයර් යන මිල ගණන් කොහොමද? 1] ආරම්භක මුදල 2] කිලෝමීටර් 1 කට මුදල 3] waiting මිනිත්තුවකට මුදල app එකක් setup කරන්න මේ විස්තර හොයන්නේ.
  3. yasidubihansa

    මැස්සෝ ඉන්නවට විසදුමක් කියන්න

    මේක මම කලින් බලල එත් ගන්න බැරි උනා. මේකට මැස්සෝ අහු වෙනවද?
  4. yasidubihansa

    මැස්සෝ ඉන්නවට විසදුමක් කියන්න

    මම ගෙදර කොච්චර පිරිසිදුව තියාගත්තත් එක කාලෙකට හරියට මැස්සෝ පිරෙනවා. දැන් මේ දවස් වල ඉන්නවා. මැස්සෝ හැදෙන එක නතර කරන්න ක්‍රමයක් නැද්ද? දැනට හැදිලා ඉන්න මැස්සොන්ට මොකද කරන්න පුළුවන්? මම එක එක ඒවා කරලා බැලුවා. ඒ එකක්වත් හරි ගියේ නැහැ.
  5. yasidubihansa

    පොපොසල් බලද්දි හදහන්

    ඔය ලබ්බවල් වැඩක් නෑ. කෙල්ල උබට 100% ක් ගැලපෙන්න ඕන. කෙල්ල ගැලපෙනවද බලන්න නැන්දම්මා යි මාම යි දිහා මීටරෙන් බලපන්. නැන්දම්මා මහත නම් කෙල්ල කෙට්ටු උනත් බැන්දම මහත් වෙනවා. නැන්දම්මා ඉන්නේ මාමට වඩා සද්දේ දාගෙන නම්, බැන්දට පස්සේ කෙල්ලත් ඒ වගේමයි. උබ ඉන්න ඕන යටත් වෙලා. මාමා බීල නටනවා නම් කෙල්ලත් හැංගි...
  6. yasidubihansa

    පොපොසල් බලද්දි හදහන්

    දැන් බඳින්න යන්නේ උඹද?
  7. yasidubihansa

    පාස්පෝට් එක ගත්තා

    :-) :-) :-) :-) https://www.immigration.gov.lk/web/index.php?option=com_content&view=article&id=137&Itemid=190&lang=si මේ පිටුවේ ඕන කරන විස්තර ටික තියෙන්න ඕන. ------ Post added on 1661481824
  8. yasidubihansa

    පාස්පෝට් එක ගත්තා

    >> පාස්පෝට් දෙන වෙන කවුන්ටර් නැද්ද? හැඳුනුම්පත් දෙන පැත්තෙත් වෙනම කවුන්ටරයක් තියෙනවාලු. උදේ ඉඳන් මිනිස්සු කිව්වා එතනත් පාස්පෝට් දෙනවා කියල. try කරලා බලමු කියල එතනින් අහන්න යනකොට පෝලිම් දෙකක් තිබුනා. වම් පැත්තේ පෝලිමේ check කරන කෙනාගෙන් ඇහුවම මෙතන පාස්පෝට් දෙන්නේ නෑ ඉස්සරහට යන්න කිව්වා. මම ඉතින්...
  9. yasidubihansa

    මේ සින්දුවේ music කරන group එක කව්ද?

    මේවා නේ සුපිරි music
  10. yasidubihansa

    මේ සින්දුවේ music කරන group එක කව්ද?

    මේ සින්දුවේ music කරන group එක කව්ද?
  11. yasidubihansa

    පාස්පෝට් එක ගත්තා

    ඔව්, ඇතුලට ගත්තම ඉක්මනට වැඩ ටික ඉවර වෙනවා.
  12. yasidubihansa

    පාස්පෝට් එක ගත්තා

    එලියට එන තැනම කුරියර් එකක් තිබුනා බන්. ------ Post added on 1661048261 තැන්කූ..... ------ Post added on 1661048318
  13. yasidubihansa

    පාස්පෝට් එක ගත්තා

    ඊයේ මම පාස්පෝට් එක ගත්තා. බත්තරමුල්ලේ office එකෙන්, ඒකෙන් ලැබුන අත්දැකීම් ටික මේ විදිහට ලියන්නේ තව කෙනෙක්ට වැදගත් වෙන්න පුළුවන් නිසා. >> passport එකට photo ගැහුවේ කොහෙන්ද? passport photo හැම studio එකකම ගහන්නේ නැහැ. https://www.immigration.gov.lk/ website එකේ අනුමත studios ටික දාල තියෙනවා. ඒ...
  14. yasidubihansa

    පිටකොටුවේ ඉදන් බත්තරමුල්ල ට යන්න ඕන බස් එක මොකක්ද?

    man enne badulla bus eke. e bus eka baththaramulla haraha yanawada kiyala wadiya ganak na. appointment නම් දාල තියෙන්නේ. සෙනග වැඩි නිසා වෙලාවට ගන්නේ නැහැ කියල ගොඩක් අය කියල තියෙන නිසා උදෙන් යන්න බැලුවේ. රෑ බස් එකේ නැග්ගම කොලබට එවෙන්නේ ඒ වෙලාවට, දැන් appointment වෙලාවටම ගියාට අවුලක් නැද්ද...
  15. yasidubihansa

    පිටකොටුවේ ඉදන් බත්තරමුල්ල ට යන්න ඕන බස් එක මොකක්ද?

    මට උදේ පාන්දර 2 ත් 5 ත් අතර වෙලාවක පිටකොටුවේ ඉදන් පාස්පෝට් office එකට යන්න පුළුවන් බස් මොනවද? වෙලාවත් දැම්මේ දවල්ට තියෙන ගොඩක් බස් මේ වෙලාවට නැති නිසා.
  16. yasidubihansa

    කොළඹ පාස්පෝට් ඔෆිස් එකේ තවම පෝලිම තියෙනවද?

    ආ එහෙමද? එහෙනම් උදේම ගිහින් වැඩක් නැති වෙයිද? පැහැදිලි මදි නේ කියල තියෙන එක? ------ Post added on 1660497215
  17. yasidubihansa

    කොළඹ පාස්පෝට් ඔෆිස් එකේ තවම පෝලිම තියෙනවද?

    මට පාස්පෝට් හදන්න appointment දාල තියෙන්නේ. මේ දවස් වලත් පාස්පෝට් හදන්න පෝලිම ද? appointment දාපු අය හරි වෙලාවට ගන්නවද?

    No contents