HDD, SSD සහ SSHD අතර වෙනස !
හරි පුංචි වෙලාවක් ලැබුනා ඉතින් අද ලැස්ති උනේ මොකක්ද මේ HDD, SSD සහ SSHD අතර වෙනස කියලා බලන්නයි. සේරටම කලින් තමන් කරන්න යන වැඩේට හරියන Hard Disk එකක් එහෙමත් නැත්තම් storage device එකක් තීරණය කරන එක ඉතාමත් වැදගත් දෙයක්. සාමාන්‍ය පරිඝනකයකදී නම් එක එතරම් වැදගත්...