කළු පෙට්ටිය
ලෝකයේ පළමු ජෙට් එයාර් ගුවන් අනතුර 1953 දී සිදුවු අතර එය සිදුවු අන්දම කියන්නට කිසිවකුත් ඉතිරිව සිටියේ නැත.මේ ගැන විමර්ශණය කරමින් අයකු 1956 දී සිය සියළු දැනුම එක් කොට කඩා වැටෙන ගුවන් යානයක ගුවන් නියමුවන්ගේත්,ගුවන් යානයේත් බිහිසුණු අවසානයේ කතා තොරතුරු ඉබේම රැස් වන ගුවන් යානා...