Spam
ආයුබොවන්, ඔබ සියළු දෙනාට, කොහොමද? ඔයාලට මම අදත් ටිකක් බර වැඩක් ගැන කියලා දෙන්න හිතාගෙන තමයි මේ ගොඩ වැදුනෙ, මුලින්ම ඔයාලට ස්පැම් ගැන ඉතිහාසය ටිකක් කියලා දෙන්නම්, දැනට ස්පෑම් ඇවිල්ලා අවුරුධු 33ක් වෙනවා, මොකද මුල්ම ස්පෑම් පණිවිඩය 1978 මැයි මාසයේ 03 වෙනි දින බිහි ඌවක්, හ්ම් කොච්චර වයසද ඇ...