Apple i-Phone 4S ලොව මවිත කරන තාක්ෂණය සැකෙවින්
සුබ දවසක් මිතුරනි, ඔයාලව හොයාගෙන ඔන්න මම අද ආවා, පොඩි වෙලාවක් තිබුණ වෙලාවක තමයි මේ පැත්තට ගොඩ වැදෙන්නහිතුවෙ, මේ දවස්වල ටිකක් වැඩ වැඩියි, ඒ නිසා ටිකක් අමාරුවෙන් තමයි මේ වැඩ ටික කරගෙන යන්නෙ, මොනවා කරන්නට අපිහැමෝම මිනිස්සුනෙ, බාධක කම්කටුලු බොහොමයි...