මගෙ Gmail, social media, web sites, forums, Bank එකවුන්ට සැහෙන්න ප්‍රමානයක් තියෙනවා, බැන්කු වල පාස්වර්ඩ් කාලෙන් කාලෙට මාරුකරන්න ඔනේ, මේ ඔක්කොම මතක තියාගන්න එක ලේසි නැහැ, මොකද සමහර වෙලාවට පරන පාස්වර්ඩ් මතකයේ තියෙනවා. උබලා කොහොමද මේවා මැනෙජ් කරන්නෙ? මම දන්නවා පාස්වර්ඩ් මැනේජ් ඇප්ස් තියෙනවා , ඒත්...