මේක නේද මුල ඉඳන් කරන්න තිබ්බේ ලොකු ප්‍රයෝගික නොවන super car හදන වට වඩා .
VEGA කියන්නේ ලංකාවේ හදපු පළමු සුපර් කාර් එක , එක හදන්න අවරුදු ගානක් ගියා , මොකද හැදුවේ බේසික් පහසුකම් යටතේ.මොකද අපේ රටට එහෙම සල්ලියක් නැහැ . ඉතින් ලංකාවේ උන් පිටු පිරෙන්න වර්ණනා ලිව්වා, youtube clip හැදුවා ලංකාව ලෝකේ හොඳම...