මම ක්‍රිකට් බලන්නෙ අවුරුදු ගානක ඉන්දලා. අරවින්ද, සනත්, අර්ජුන, වකාර්, ශෙන් වොන්, මුරලි. ජොන්ටි රොඩ්ස්, ටෙන්ඩුල්කාර් ලා නිසා ක්‍රිකට් පිස්සුව හැදුනා, ලන්කාව විතරක් නෙවෙයි, වෙන රටවල් ගහන මැච් පවා නිදි මරාගෙන බැලුවා, හොන්ද මැච් එකක් රැට බලන්න සෙට් වෙනවා කිව්වම ඉට වඩා දෙයක් නැහැ, කිල්ස් එකෙන් බියර්...