උබලා උනත් පොඩ්ඩක් සර්විස් එකක් / කොම්පැනි එක කට bad reviews දෙද්දී පොඩ්ඩක් උන්ගේ දැනට තියෙන reviews එහෙම බලලා දීපල්ලා .
උන් දිගටම ජරා සර්විස් දෙන. මිනිස්සුන්ට වංචා කරන නස්ට සෙට් එකක් නම් කිසි අව්ලක් නැහැ ,
එත් එක උන්ගේ අතින් වෙච්ච පොඩි mistake එකක් වගේ නම් , මුලින් උන් එක්ක කථා කරලා උන්ට warning...