සත්පුරුෂ - අසත්පුරුෂ බව...
පින්වත් මිතුරනි,
සත්පුරුෂ - අසත්පුරුෂ, නො එසේ නම් බාල - පණ්ඩිත විදිහට පුද්ගල භේදයක් භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ පෙන්වා දී තිබෙනවා.
බුදු දහම අල්ලා ගැනීමට, එනම් දහම තුළ හැසිරී එහි හික්මෙන්න, ඉතාම වැදගත් දෙයක් තමා ඒ කෙනාගේ සත්පුරුෂ බව...
අසත්පුරුෂ කෙනා කොතරම් ධර්මය...