පින්වත් මිතුරනි,
'ලෝකය', 'ලෝකය' කියා ධර්මයේ කියැවෙනවා. එහි අරුත කුමක් ද?
( අප සාමාන්‍යයෙන් කථා කරන පෘථිවිය ඇතුළු ග්‍රහ ලෝකවලට ත් ධර්මයේ ලෝකය කියා කියනවා.
ඒත්, අප විසින් අවබෝධ කරගත යුතු 'ලෝකය' කියා දැක්වෙන්නේ එය නොවේ. )
වරක්, එක්තරා භික්‍ෂුවක් භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේන් 'ලෝකය' ගැන විමසා...