මේෂ ලග්නයෙන් උපන් අය ගැනයි මේ..
මේෂ ලග්නය
මේෂ ලග්නය නියෝජනය කරන ග්‍රහයා වනුයේ රක්ත වර්ණය හිමි කුජ ග්‍රහයා වේ.කිපෙනවිට ඉතා තදින් කෝප වීම ,උරණ වීම ,විරසක වීමත් එඩිතර බව ,නිර්භීත බව, කරන කාර්යේ ශූර බව මේෂ ලග්නයෙන් උපන්නුන්ගේ උප්පත්ති උරුමකම් වේ.මේෂ ලග්නයෙන් උපන් අය සතුව මේෂ ලග්නය හිමි කුජ...