1. M

    Course Help

    Electrical course එකක් කරන එකද හොඳ Automobile course එකක් කරන එකද හොඳ.. Electrical පැත්තෙන් ඉස්සරහට ගියොත් ආණ්ඩුව පෙරලුනු දවසක විදුලි බ.ම.යට අනිවාරෙන්ම යන්න පුළුවන්....දැනුත් යන්න පුළුවන් ගනන් වලට s හින්දා කරන්න අමාරුයි කිව්වා... Automobile කලොත් gov jobk ගන්න බැනේ..දෙලොවක් අතර මා තනි වෙලා ...
  2. M

    කසිප්පු

    කසිප්පු පෙරන විදිහ දන්න එකෙක් කියපං..කො.. කලින් අයියා කෙනෙක් කියා දුන්නා දැන් මතක නැ බං... පෞද්ගලික පාවිච්චියට
  3. M

    ලොකුම උදව්වක්

    කඩවත අවටින් කැම්පස් යන මට බෝඩිමක් හොයාගන්න දන්න කෙනෙක් කියන්න.. උදව්වක් කරපං කො
  4. M

    A/C machin maintenance compny

    A/C machine පැත්තෙන් course එකක් කරන එක අවුලක් නැද්ද බං.. A/C maintenance වැඩ කරන එකක jobk සෙට් වුනා.. එතනින් experience හදන් රටකට පැන idea එකක් තියෙනවා.. උඹල මොකද හිතන්නෙ..?
  5. M

    OPENLOAD.CO

    Openload කියන්නෙ මොකක්ද බං..මොකක්ද එකෙන් අපට තියෙන වාසිය..
  6. M

    මොකක්ද හොඳ

    පිටරටකට පැන ගන්න කරන්න හොද electrical course එකක් ද auto mobile course එකක් ද please help
  7. M

    මෛත්‍රී භාවනාව

    මෛත්‍රී භාවනාව මෛත්‍රී භාවනාව කරන අය ඉන්නවනම් කියන්න
  8. M

    GTA v

    GTa v එකට hot coffee mod or trainer දාගත්තු අය ඉන්නවනම් කියා දියල්ලකො දාගන්න විදිය...??
  9. M

    හෙල්ප් එකක්..

    මචන් මට වයස 23 යි.. මට jobක් හොයාගන්න ක්‍රමයක් කියපංකො.. ජිවිතෙ ගොඩක්ම නාස්ති වුනා බං. ගංජා සිගරට් ඇල්කොහොල් සේරම නවත්තලා දැන් මාස 5කට වැඩියි.. ගෙදරින් බනිනවා jobක් හොයාගනින් කියලා...පුළුවන් හෙල්ප් එකක් දියන්.උඹලට පිං..
  10. M

    Information Technology NVQ 4

    Information Technology NVQ 4 course එකක් කරලා හොද jobk හොයාගන්න පුළුවන් වෙයිද බං තරුණ සේවා සභාවෙ course එකක් .....
  11. M

    මුහුණුපොත

    face book හි group ක් හෝ page 1ක් කරලා මුදල් සෙවීමක් කල හැකිද? දන්න කෙනෙක් කියන්න..
  12. M

    ලිංගික ගැටළු

    මට කව්රුහරි කියපං penis එක erect වුනහම සෙවලට මෙන් තරලයක් පිටවීම සාමාන්‍ය දෙයක්ද කියලා (sperm) නෙවෙයි..යන්තම් නැග්ගත් ඇති එනවා..

    No contents