මචන් මට වයස 23 යි.. මට jobක් හොයාගන්න ක්රමයක් කියපංකො.. ජිවිතෙ ගොඩක්ම නාස්ති වුනා බං. ගංජා සිගරට් ඇල්කොහොල් සේරම නවත්තලා දැන් මාස 5කට වැඩියි.. ගෙදරින් බනිනවා jobක් හොයාගනින් කියලා...පුළුවන් හෙල්ප් එකක් දියන්.උඹලට පිං..