Course Help

Maliya012

Member
Dec 28, 2018
284
14
0
Electrical course එකක් කරන එකද හොඳ
Automobile course එකක් කරන එකද හොඳ..
Electrical පැත්තෙන් ඉස්සරහට ගියොත් ආණ්ඩුව පෙරලුනු දවසක විදුලි බ.ම.යට අනිවාරෙන්ම යන්න පුළුවන්....දැනුත් යන්න පුළුවන් ගනන් වලට s හින්දා කරන්න අමාරුයි කිව්වා...
Automobile කලොත් gov jobk ගන්න බැනේ..දෙලොවක් අතර මා තනි වෙලා ...
Help me
 
Thinkerz

Member
Mar 14, 2019
428
32
0
උබ වැඩිපුර කැමති මොකටද ඔය දෙකෙන්? මුදල් ගැනම හිතනවා නං, ලොකේ ඕනි රටක වැඩ කරන්න කැමති නං Automobile හොදයි.
 
Maliya012

Member
Dec 28, 2018
284
14
0
උබ වැඩිපුර කැමති මොකටද ඔය දෙකෙන්? මුදල් ගැනම හිතනවා නං, ලොකේ ඕනි රටක වැඩ කරන්න කැමති නං Automobile හොදයි.

මට electrical පැත්තෙන් NVQ 3 තියෙනව බං...ඒ වුනාට ඒ side එකෙන් මං job කරලා නැ..ආණ්ඩුව මාරුවුන හින්දා ටාගට් එක කෙලවුනා...
තේරෙන්නෙ නැ මොනව කරන්න ද කියලා
 
Thinkerz

Member
Mar 14, 2019
428
32
0
මට electrical පැත්තෙන් NVQ 3 තියෙනව බං...ඒ වුනාට ඒ side එකෙන් මං job කරලා නැ..ආණ්ඩුව මාරුවුන හින්දා ටාගට් එක කෙලවුනා...
තේරෙන්නෙ නැ මොනව කරන්න ද කියලා

එහෙනං මට හිතෙන්නේ ඔය සයිඩ් එකෙන්ම යනඑක හොදයි කියලා. ස්මාර්ට් හෝම්ස් ගැන එහෙමත් ඉගෙන ගනින්. ඇප් එකෙන් ගෙදර ලයිට් අනං මනං කොන්ට්‍රෝල් කරන එක. උබට තනියෙම ගේමක් ගහන්න පුළුවන් ඊට පස්සේ..
 
OK bn thanks