කසිප්පු

Maliya012

Member
Dec 28, 2018
284
14
0
කසිප්පු පෙරන විදිහ දන්න එකෙක් කියපං..කො..
කලින් අයියා කෙනෙක් කියා දුන්නා දැන් මතක නැ බං...
පෞද්ගලික පාවිච්චියට
 

hi.dushan

Well-known member
  • Jun 29, 2009
    8,975
    10,521
    113
    මෙන්න මේ ටික හොයා ගනින්


    *ලිපක්..දර ලිපක් උනත් ගෑස් ලිපක් උනත් කමක් නැහැ...

    *ලොකු හැළියක්

    *අර කලින් කිව්ව හැළිය උඩින් කට වැහෙන්න තියන්න ඇහැකි ආකාරයේ ලොකු මැටි කලයක්.

    *පාන් පිටි කිලෝ බාගයක්....රොටී පුච්චන්න නෙවෙයි මුට්ටි දෙක අතර සීල් කරන්න

    *පුනීලයක්

    *බූලියක් හෝ එයට සමාන භාජනයක්

    *අඹ ලෑලි කෑල්ලක් (අගල් එක හමාරක් ගණකම් දිග අඩි එකහමාරක් විතර පළල අගල් 4ක් තිබුනම ඇති) මේක තමා වැදගත්ම දේ...

    *පිත්තල බට කෑල්ලක් (අගල් බාගේ බටයකින් අගල්6ක් දිග කෑල්ලක් තිබුනනං ඇති)

    *හුඹස් මැටි ටිකක්


    හරි මුළින්ම අපි අර අඹලෑල්ලෙන් පොඩි හැන්දක් වගේ උපකරණයක් හදා ගන්න ඕන.. ඒක කරන හැටි තමා ඔය පහත තියෙන්නේ....අංක1 තියෙන විදියේ ලෑලි කෑල්ලෙන් අංක2කේ තියෙන විදියේ හැඩේ කපා ගන්න ඕන..එතන තියෙන අඳුරු පාට කොරස ඉවත් කරලා සුදු පැහැති කොටස අරං අංක 3නේ තියෙන විදියට එක පැත්තකින් හැන්දක් වගේ හාර ගන්න ඕන.. ඒ වගේම ඒ හැන්දේ පතුලේ ඉඳින් සිහිනි සිදුරක් විඳින්න ඕන අනිත් කෙලවරට එහෙම කරලා අවසානෙදී ඒ සිදුර කෙලවර වෙන පැත්තෙන් අර අපි ගත්ත තඹ බට කෑල්ල සවි කරගන්න ඕන..එච්චරයි "අඹ හැන්ද" සූදානම්...

    7UqhbR1.jpg


    ඊ ළඟ පියවර.. මෙන්න මේක බොහෝම සීරු මාරුවට කර ගන්න ඕන දෙයක්...
    අපි අර හදා ගත්ත අඹ හැන්ද ලොකු හැළියට සවි කිරීම... පරිස්සමට හැළියේ පැත්තකින් සිදුරක් විඳලා අර හැන්දේ තඹ බටේ එතැනින් එළීයට එන ආකාරයට සකස් කරලා හුඹස් මැටි ටික හොදට පොඩි කරලා අනලා බටේ සවි කල ගැන හොඳින් සීල් කරගන්න ඕන.. හුඹස් මැටි වලින් ඕක හුරු කෙනාට කල හැකි උනත් බැරි අයට අමාරුයි..එයාලට පුළුවන් ඕක සිමෙන්ති වලිනුත් කරගන්න...නමුත් දේශීය දේට තැන දෙන්න නිතරම අපි වග බලා ගන්න ඕන...හරිනේ..

    RrgiV2F.jpg

    හරි දැන් අපේ උපකරණය සූදානම්...අපිට තියෙන්නේ ඔය පහත තියෙන ආකාරයට උපකරණය සකස් කර ගෑනිම.. ඒ කියන්නේ ළිප උඩින් හැළිය තියලා..හැළියට උඩින් කලය තියලා ගත්තම හරි... එයිට පස්සේ අර බූලියේ කටට පුනීලය තියලා ඒක අර පිත්තල බටේ යටින් තියා ගත්තතම උපකරණය සකස් වී අවසන්...


    ZX8OwC4.jpg




    Methanol - 64.7 °C (148.5 °F; 337.8 K)

    Ethanol - 78.24 °C (172.83 °F; 351.39 K)


    හරි දැන් උඹට කසිප්පු හදන්න නේ ඕන , ඔය කියල තියෙන ක්‍රමේට භාජන ටික හදාගන්න , සාර්ථක වෙන්න තවත් මුට්ටියක් ඕන බන්, යටම මහ මුට්ටියට අර අඩු වැඩිය දානවා ඊලග මුට්ටිය මැටි මුට්ටියක් ඒකේ යට හිල් රාශියක් හදලා ඒ මුට්ටියට තමා අර ලී හැන්ද හයිකරනවා , උඩම මුට්ටිය වතුර රත් වේගෙන එද්දී ඒ වතුර අයින් කරනවා , වරින්වර උඩම මුට්ටියේ ජලයද සිසිල්ව තබාගැනීම සඳහා එසේ මාරු කරයි.

    දැන් ඔය ඔක්කොම හරි මේක තමයි වැදගත්ම දේ අවශ්‍ය කරන බඩුටික , සාමාන්‍යයෙන් අඩි 4 උස බැරල් එකට වතුර පුරවලා සිනි 35 kg & යිස්ට් ටින් එකක් දානවා ( කඩේ තියෙනවා අඟල් 3 ක් විතර උස එකක් ) ඕක දින කිහිපයක් පැසීමට තියලා ඔය කියපු ක්‍රමේට බඩු හදාගන්න පුළුවන්. හැබැයි මේ වඩිය වතුර නටනව වගේ නටන්න දෙන්නෙ නෑ. එයිට අඩුවෙං රස්නෙ තියාගන්න ඕන.

    ඕක පෙරනකොට මෙතනොල් සහ එතනෝල් කියල දෙකක් එනවා , මෙතනොල් හෙවත් මීතයිල් මධ්‍යසාරය විෂ සහිතය. කසිප්පු පෙරිල්ලෙදිත් මුලිංම එන බෝතල් කාලක විතර ප්‍රමාණෙ විසිකරනවා . එයිං පස්සෙ එනටික තමයි පාවිච්චියට ගන්නෙ. මෙතනොල් වල තාපාංකය ආසන්න වශයෙන් සෙල්සියස් අංශක 65කි. එතනෝල් වල ආසන්නව එම අගය 78කි .

    සීනි වලින් පමණක් පෙරන කසිප්පු වල මෙතනොල් නොසෑදේ. පලතුරු ,වෙනත් ද්‍රව්‍ය පැසීමට ලක් වන විට ඒවායේ අඩංගු තන්තු කොටස් හෙවත් සෙලියුලෝස් පැසීම මගින් මෙතනොල් නිෂ්පාදනයවේ.එය විෂ සහිතය. ගෙදර හදාගන්නා විටද පලතුරු දැමීම මගින් එහි සෑදෙන එස්ටර හේතුවෙන් මිහිරි සුවඳක් එයට මුසුවිය හැකි මුත් එයද විෂ සහිත විය හැක.

    මම දන්නා විදියට ඔය මුට්ටි වලින් පෙරන ක්‍රමයට කියන්නේ "හැලි අරක්කු" කියලා

    පසුව ලියමි :- ඔය මගුල් නටන්නේ නැතිව කඩෙන් බෝතලයක් අරන් බීපන් මොනවා උනත් ලේසියි , පහසුයි , බඩු ෂුවර් .
    :rolleyes::rolleyes::rolleyes::rolleyes::yes::yes::yes::yes:



    ඔය මම කියපු විස්තරය ගැන මගේ කිසිඳු වගකීමක් නොමැත ( නැත්නං උඹල බීලා මොනවා හරි මගුලක් උනොත් මාව හොයාගෙන එවි මම කිඋවා කියල ) :D:D:D:D:yes::yes::yes::yes:
     
    • Love
    Reactions: Candid-B
    Feb 22, 2015
    29
    2
    0
    මේ කියන්න යන්නේ වුර්තීය මට්ටමෙන් වැඩේ ගොඩදාන හැටි 😂😂😂😂
    ගනින් ලීටර් 200 අලුත් බැරල් එකක්
    සීනි කිලො 35ක්
    ඒන්ජල් පැකට් 2
    බැරල් එකේ ලොකු කටෙන් සීනි ඒන්ජල්
    දාල වතුර දෙවෙනි දාරෙට වඩා අගල් දෙකක් එනකම්
    බැරල් එකට වතුර පුරෝපන්.
    ඊටපස්සෙ බැරල් එකේ කටවල් දෙක හිර කරල
    බැරල් එක බිම පෙරලල සීනි දියවෙනකම්
    හොල්ලපන් 😁😁😁😁😁😁😁
    ඊටපස්සෙ බැරල් එකේ පොඩි කට උඩට හරවල
    පොඩි මුඩිය ඇරල දවස් 4ක් තියන්න.
    හැමදාම බැරල් එක හොල්ලපන්.
    😀😀😀😀😀😀
    ඔන්න ඉතිම් සූඳ එනව ශුට්ට ශුට්ට...😂😂😂
    ගනින් අගල් තුන්කාලෙ තබ දගර රවුම් 4
    තුන්කාලෙ රබර් බට අඩි 12
    දරනු 4 ගැස් ලිපයි හයිස්පීඩ් රෙගියුලේටරයයි.
    ලොකු ගැස් සිලින්ඩරයයි
    තව තබ දගරෙ දාන්න පුලුවන් තරමෙ බැරල් එකකින්
    බාගයක්..
    සීනි ගෙනාපු ඉටි උර අඩියක කැල්ලයි..😁😁😁😁😂😸
    අපෝ....කොටන්න කම්මැලී බන්..😂😂
     

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    8,975
    10,521
    113
    මේ කියන්න යන්නේ වුර්තීය මට්ටමෙන් වැඩේ ගොඩදාන හැටි 😂😂😂😂
    ගනින් ලීටර් 200 අලුත් බැරල් එකක්
    සීනි කිලො 35ක්
    ඒන්ජල් පැකට් 2
    බැරල් එකේ ලොකු කටෙන් සීනි ඒන්ජල්
    දාල වතුර දෙවෙනි දාරෙට වඩා අගල් දෙකක් එනකම්
    බැරල් එකට වතුර පුරෝපන්.
    ඊටපස්සෙ බැරල් එකේ කටවල් දෙක හිර කරල
    බැරල් එක බිම පෙරලල සීනි දියවෙනකම්
    හොල්ලපන් 😁😁😁😁😁😁😁
    ඊටපස්සෙ බැරල් එකේ පොඩි කට උඩට හරවල
    පොඩි මුඩිය ඇරල දවස් 4ක් තියන්න.
    හැමදාම බැරල් එක හොල්ලපන්.
    😀😀😀😀😀😀
    ඔන්න ඉතිම් සූඳ එනව ශුට්ට ශුට්ට...😂😂😂
    ගනින් අගල් තුන්කාලෙ තබ දගර රවුම් 4
    තුන්කාලෙ රබර් බට අඩි 12
    දරනු 4 ගැස් ලිපයි හයිස්පීඩ් රෙගියුලේටරයයි.
    ලොකු ගැස් සිලින්ඩරයයි
    තව තබ දගරෙ දාන්න පුලුවන් තරමෙ බැරල් එකකින්
    බාගයක්..
    සීනි ගෙනාපු ඉටි උර අඩියක කැල්ලයි..😁😁😁😁😂😸
    අපෝ....කොටන්න කම්මැලී බන්..😂😂

    මොනවටද බන් මේ "ඒන්ජල් පැකට්" කියන්නේ ?
     

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,758
    6,199
    113
    🇨🇦🍁

    ඕවා හදන්න යන්න එපා බන් :no::no:
    හරි පදම ආවේ නැති වෙලා බියුවොත් සෙත්තපෝච්චි තමයි :sorry::sorry::lol:
     

    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,644
    5,721
    113
    නීතිවිරෝධී මත්පැන් භාවිතයෙන් ඉන්දියාවේ 100කට අධික පිරිසක් මරුට
    ඉන්දියාවේ ප්‍රාන්ත දෙකක වැසියන් 100කට අධික පිරිසක් නීතිවිරෝධී මත්පැන් පානයෙන් මිය ගොස් ඇත.

    මිය ගොස් ඇත්තේ, හර්ද්වාර් සහ උත්තර්කන්ද් යන ප්‍රාන්ත දෙකෙහි පිරිසක් බවත්, උත්තර්ප්‍රදේශ් සමීපයේ දිස්ත්‍රික්ක දෙකක පුද්ගලයන්ද උදරයේ වේදනාවක් පිළිබද ගැටලුවකට මුහුණදී ඇති බවත් නිලධාරීහු පවසති.

    මෙම පිරිස මිය ගොස් ඇත්තේ හූච් නමැති දේශීය මත්පැන් භාවිත කිරීම හේතුවෙනි.

    මේ සම්බන්ධයෙන් පුද්ගලයන් සිව් දෙනෙක් අත්අඩංගුවට ගෙන ඇතැයි හරිද්වාර් පොලිසිය පවසයි.

    හරිද්වාර්හි මිනිසුන් 36ක් මිය ගොස් 18ක් ප්‍රතිකාර ලබමින් සිටින බවත්, උත්තරප්‍රදේශ්හි පුද්ගලයන් 69ක් මිය ගොස් ඇති බවත් ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.



    (රොයිටර්ස් ඇසුරිනි)

    (16844)