кσяη ησρє;17324133 said:hodata kapan.....
uba kanawa adu ethi
විටමින් වලට වඩා ඕනේ ප්‍රෝටින්. ප්‍රෝටින් තියෙනවා හොදට මස් වල.
අතේ ගහන එක නවත්තපන් දැන්වත් එතකොට හරි![]()

කාබෝහයිඩ්රේට් තියෙන කෑම ජාති පුලුවන් තරම් කන්න..බතල,කොස්,දෙල්,මඤ්ඤොක්කා වගේ පිටි සහිත ආහාර වැඩිපුර ගන්න.කෝලිකූට්ටු කෙසෙල් කන්න...ඒවට තමා මහත් වෙන්නේ...![]()

කාබෝහයිඩ්රේට් තියෙන කෑම ජාති පුලුවන් තරම් කන්න..බතල,කොස්,දෙල්,මඤ්ඤොක්කා වගේ පිටි සහිත ආහාර වැඩිපුර ගන්න.කෝලිකූට්ටු කෙසෙල් කන්න...ඒවට තමා මහත් වෙන්නේ...![]()

උඹ බිලද? විටමින් වලින් මහත් වෙනවද බන්??
ඇඟ එන්නනම් අනේ මන්ද. ප්‍රෝටීන් තමා මාත් හිතන්නේ. ඒත් ප්‍රෝටීන් බිලා නිකන් හිටියට ඇඟ එන එකක් නැහැ බන්. ප්‍රෝටීන් බිල ජිම් එකකට යමන්![]()
dawasakata 2parak kaapan.. kana eka kaapan palenna.. retai dawaltai kaapan.. udeta kiri eka vitharak beepan.. habai putho age fit eka nathi wenawa ban.. habai mahath wenawa tikak..
කාබෝහයිඩ්රේට් තියෙන කෑම ජාති පුලුවන් තරම් කන්න..බතල,කොස්,දෙල්,මඤ්ඤොක්කා වගේ පිටි සහිත ආහාර වැඩිපුර ගන්න.කෝලිකූට්ටු කෙසෙල් කන්න...ඒවට තමා මහත් වෙන්නේ...![]()
Thanks![]()
ලොකු බඩක් නම් එයි![]()
hodama vade machn bipan fresh milk davasata 1L bagin.balan iddi mahat venne.