1. caltonhp

    කාලෙකට පස්සෙ වෙනස්ම කෝණයකින් දේශපාලනය ලියන්න හිතුණ.

    කාලෙකට පස්සෙ වෙනස්ම කෝණයකින් දේශපාලනය ලියන්න හිතුණ. පිල් මාරුවක් නෙමෙයි. ඇත්ත ඇති සැටියෙන් ලිවීමක් විතරයි. රනිල්..... ජාත්‍යන්තරය දිනූ අපේ රටේ දේශපාලන නායකත්වය. ඒත් රටේ ඔහු පරාදයි. මොකක්ද මේ පටලැවිල්ල. අපේ රටේ බහුතරයක් රනිල් එක්ක ඔරොප්පුයි. ඔය මිනිහට ආණ්ඩුවක් කරන්න බෑ. ඔක්කොම විකුණගෙන කන එකෙක්...
  2. caltonhp

    රනිල් වික්‍රමසිංහාගමනය ගැන මගේ කැට.

    🔰 රාජපක්ෂලා මේ වෙලාවේ රනිල් වික්‍රමසිංහව අගමැති කරන්නේ කිසිසේත් ම රටට යමක් ඔහුගෙන් ගන්න නෙවෙයි. තමුන්ගේ ආරක්ෂාවට. එහෙම රනිල් කියන්නේ වැඩක් ගන්න පුලුවන් කෙනෙක් බව දන්නවා නම් කලින් ඔහුගෙන් වැඩ ගන්න එපැයි. (මෙහෙ දිවුරුම් දෙනකොට එහේ මහින්ද උන්නැහේ සුබපතලා tweet ගහනවා. සතුටක මහත.🤦‍♀️) 🔰 ඒ වගේ ම මේ...
  3. caltonhp

    දැන් මේක නවත්තපල්ල යකුනේ

    දැන් මේක නවත්තපල්ල යකුනේ. තේරෙන්නෙ නැද්ද බොලාට මේකෙ යටින් හෙන ගේමක් තියනව කියල. ඔය ගිනි තියන එකයි ගහන එකයි නවත්තපල්ල. 1. සවේයි, කමලුයි හරි නිවිච්ච විදියට ඉල්ලිම් කරනව මානුශික වෙන්නලු. 2. මයිනගෙ මැරයො එකෙක්වත් arrest කරල කියල ආරංචියක් වත් නෑ. 3. අන්න ඒ අස්සෙ ගාඩ් එක මොකුත් නැතුව සිවිල් ගිහිල්ල...
  4. caltonhp

    හෙට ඉදන් තියෙන වැඩ ටික මෙන්න…

    හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පාලන කාලයේ ඔහුගේ රජය විසින් විකුනු ඉඩකඩම් සම්බන්ද සම්පූර්ණ විස්තර මෙන්න. එතුමාට අපහාස කිරීමේ අරමුණින් නොවන බවත් දේශ්ප්‍රේමි යයි සිතා ඉන්නා නොදරුවන්ගෙ දැන ගැනීම පිණිස බවත් කරුණාවෙන් සළකන්න. 1. සෝමාවතිය පුජා භුමිය ආසන්නයේ අක්කර 5000ක භුමිය, රාජපක්ෂවරුන්...
  5. caltonhp

    මැයි 6 - එනම් හෙට රට පුරා හර්තාල්.

    ඇත්තටම මොකක්ද 'හර්තාල්' කියන්නේ? මේකේ නිර්වචනය දැනගන්න එක සෑහෙන්න වටිනවා. ඉතින් හර්තාල් ගැන පොඩි සටහනක් මේ. 'හර්තාල්' කිව්වහම 90% කගේ ඔලුවටම එන්නේ ප්‍රචණ්ඩත්වයක් වගේ දෙයක්. ඒ කියන්නේ පාරවල් වහලා, ටයර් පුච්චලා,කඩ ගිණි තියලා, පොදු දේපළ විනාශ කරලා අමුතු කෙලියක් වගේ එකක්. ගොඩක් දෙමව්පියන්ගෙන්...
  6. caltonhp

    මේ ෆයිල් ඇතුළේ තියෙන්නේ මොනවද?

    පිටිසර ගමක් තියෙනව. ඒ ගමේ දුප්පත් අම්මා තාත්තා කෙනෙකුට දරුවෙක් උපදිනව. ඒ දරුවා තමන්ගේ දුප්පත්කම අරගෙන ඒකෙන් බේරෙන්න පාසල් යනව. රෑ කාපු බත් පත මිසක්, උදේ කෑම එකවත් ඒ දරුවට ලැබුණේ නෑ. පාසල් විවේක කාලය උදා වෙනව. උහුලගන්න බැරි බඩගින්න නිසා, ඉස්කෝලේ දියසෙවල ගලන ටැප් එකට කට තියලා බඩ පිරෙන්න වතුර...
  7. caltonhp

    🐅🐅🐅🐅🐯🐯🐯

    කොටින්ගේ දිව ඉතා ඝන වැලි කඩදාසියක් මෙන් රළු වෙන අතර එය මුඛයේ පිටුපසට යොමු වෙන PAPILLAE නමින් හදුන්වන කෙරටින් වලින් නිර්මාණය වී ඇති කුඩා කොකු හැඩැති වර්ධනයකින් ආවරණය වී තිබෙනවා. කුඩා කෙදි දහස් ගණනකින් යුතු රළු බුරුසුවක ස්පර්ශයට සමාන වෙන මෙම දිව ඔවුන්ට ගොදුරේ ඇටකටු වලින් . සම ඉවත් කිරීමට උපකාරී...
  8. caltonhp

    🐝🐝🐝🐝

    ඔබ මෙවැනි දසුනක් දුටුවහොත් බිය නොවන්න. කලබල වී ගිණි නිවන හමුදාවට, සහයක හමුදාවන්ට ඇමතිය යුතු නොවේ. කෙසේවත් ඔබ මොවුන් මරා දැමීමට ඉවත් කීරීමට කිසි විටකත් නොසිතන්න. මේ මී මැස්සන් දුර ගමනකදී පැය 24 කට ගිමන් නිවා ගන්නා අවස්තාවකි. ඔවුන්ට සමීප වී බාදා කිරීමක් හෝ හිරිහැර කිරීමක් නොකල යුතුය. මී...
  9. caltonhp

    Ancien instruments pour tortures 💔😨

    ------ Post added on 1651078701
  10. caltonhp

    ඔබ “හැකින්“ ගැන දන්නවාද? Do you know "Hacking" ? ඇවිත් බලන්න..

    ඇපල් සමාගමේ ස්ටීව් ජොබ් මහත්තයත් මුලින්ම කරලා තියෙන්නේ හැකින් වැඩ.. ඉතින් පසු කාලේ ඔහු ජනප්‍රිය ඇපල් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරියා වුනා.. හැබැයි අපි කාගේ හරි පරිගණකයකට මොනා හරි කලොත් නම් කෙලින්ම ඇතුලේ.. මොකද පරිගනක අපරාධයක් නිසා.. ඔන්න ඔහෝම වුනත් වර්තමානයේ හැකින් කි‍යන්නේ ලෝකයේ ඉතාම ජනප්‍රිය...
  11. caltonhp

    රුධිර පරීක්ෂණ වාර්තාවක්‌ හරියට කියවන හැටි..❤️🚑

    ඔයාලා හැමෝම වගේ කවදා හරි රුධිර පරීක්ෂණයක් කරලා ඇති නේ? මේ පරීක්ෂණයෙන් පසු ලැබුණු වාර්තාව කියවා තිබෙනවාද? ඕනෑම රසායනාගාර වාර්ථාවක් ගත්තහම එහි පළමුව කර ඇති පරීක්ෂණයේ නම ද (Test), ඉන්පසු එම පරීක්ෂණයේ ප්‍රතිඵලයද (Result), එම ප්‍රතිඵලයට අදාළ ඒකකය (Units) හා එම රසායනාගාරයේ එම පරීක්ෂාව සඳහා දෙන...
  12. caltonhp

    ඔබේ ජීවිතයට

    දිනක් දඩයම් බල්ලෙක් සමගින් දඩයක්කරුවකු දඩයමේ යමින් සිටියා.. එක් වරම හාවෙක් දුටු දඩයක්කරුවා දඩයම් බල්ලාට අන දුන්නා ඒ හාවාව අල්ලගෙන එන ලෙස. ක්ෂණයකින් බල්ලා විදුලි වේගයෙන් හාවා පසුපස එලවාගෙන යන්නට උනා. හාවා තමන්ගේ උපරිම වේගයෙන්, තැනින් තැනට පනිමින් දිව ගියා. අවසානයේ හාවා තමාගේ දිවි බේරාගන්නට සමත්...
  13. caltonhp

    රෝහිත රාජපක්ෂ

    රෝහිත රාජපක්ෂ උසස් පෙළ කරන්නේ 2008 අගෝස්තු . එයා එක ඉන්ටවීව් එකක කියනවා එයා space systems engineer කෙනෙක් කියලා. space systems engineering කියන්නේ අවුරුද්දක මාස්ටර් degree එකක් (1) . ඊට කලින් එයා අවුරුදු 3 ක B(Eng) එකක් කළා කියනවා Aeronautics Engineering. එහෙම කෝස් එකක් නැහැ. මට හිතෙන්නේ එයා...
  14. caltonhp

    ස ෆේල් !!!

    සිංහයා එලියට එනකම් ඉන්නේ. චන්ද හිඟාකන්න..
  15. caltonhp

    ༺༻ ජීවිතය, තේරෙන භාෂාවෙන්... ༺༻

    ꧂වයස 20දී: දහවල් සහ රැය කියා වෙනසක් නැත; දවස් කිහිපයක් නිදි වරාගෙන වැඩකලා කියා ගැටළුවක් නැත. ꧂වයස 30දී: පිට රට සහ තමන්ගේ රට කියා වෙනසක් නැත; ඔබට ඕනෑම පරිසරයකට අනුවර්තනය විය හැක. ꧂වයස 40දී: ඉහළට ඉගෙන ගත්තා සහ ඉගෙන නොගත්තා කියා වෙනසක් නැත; ඇතැම් විට ඉගෙන නොගත් කෙනා වැඩිපුර උපයයි. ꧂වයස 50දී: ලස්සන...
  16. caltonhp

    අපි ඔක්කොම එකම අර්බුදයක වින්දිතයෝ..

    අද ශෙඩ් එකේදි බයික් එකක ආපු පොඩි කොල්ලෙක් පර්ස් එකේ හැම අහුමුල්ලක්ම ඇද ඇද සල්ලි හොයනවා.. "මීට⁣රේ දිහා බලන් ඉන්න එපැයි අපිට වඳ නොදී" පොම්ප කරු ගෝරනාඩු කරනවා.. පස්සේ බලද්දි එයා ෆුල් ටෑන්ක් කරන්න කියලා. ඒත් ගහගත්ත තෙල් ප්‍රමාණයට ගෙවන්න රුපියල් තුන්සීයක් මදිවෙලා. සමහරවිට ඊයේ රෑ තෙල් මිළ වැඩිවුණා...
  17. caltonhp

    කාමය, මෛථූනය, හා ලිංගිකත්වය බුද්ධ දේශනාවට අනුව. - 2

    මෙවැනි ලිපියක් ලිවීමේ දී අමතක නොකළ හැකි පුද්ගලයෙක් සිටිනවා. ඒ ඇමරිකානු ජාතික ඩී. එච්. ලෝරන්ස් (D. H. Lawrence). ඔබ නරබා ඇති දශක දෙකකට පමණ පෙර මෙරට තිරගත වූ Lady Chatterley's Lover චිත්‍රපටය . නමුත් මේ චිත්‍රපටය Lady Chatterley's Lover නවකතාව තරම් සුන්දර නැහැ. ඒ අතර ම තවත් මතක් කළ යුත්තෙක්...
  18. caltonhp

    කාමය, මෛථූනය, හා ලිංගිකත්වය බුද්ධ දේශනාවට අනුව. - 1

    මේ ටිකේම එළකිරි ලන්තයේ ලිංගිකත්වය කියන මාතෘකාව යහමින් කථා කළ නිසා මේ අහක ඉන්න මටත් හිතුනා ඒ ගැන කථා කරන්න. මුලින්ම මේ ගැන කථා කරන්න ගිහින් තාමත් පහර වදින බව මම දන්නවා. ඒත් මේක තමයි ඇත්ත. අපි බලමු මුලින්ම ලිංගිකත්වය කියන්නේ මොකක්ද කියලා. මිනිසාගේ පරම යුතුකම මොකක්ද? ඒ තමයි ඉපදිලා ජීවත් වෙලා...
  19. caltonhp

    සුභ අළුත් අවුරුද්දක් වේවා

    අවුරුදු ගානකට පස්සේ මේ අවුරුද්දට ගෙදර.. වැඩ අල්ලන්න මීට වඩා හොඳ ක්‍රමයක් මතක් උනේ නෑ. ලැබුවා වූ සිංහල අලුත් අවුරුද්ද එළකිරිවාසී හැමෝටමත්, චැට් කරන නොකරන හැමෝටමත් , සයිබර් ලෝකයෙන් වගේම හැබෑ ලෝකයේදීත් හමුවන හිත මිතුරු හැමෝටමත් , කෙටියෙන්ම කිව්වොත් ලංකා වාසී, ලෝක වාසී හැමෝටමත්, සාමය සතුට පිරි...

    No contents