'පභංකර' (2009/11/21, පෙ.ව. 8.00 ට)

kalyanamithra

Well-known member
  • May 12, 2008
    1,289
    26
    48
    'පභංකර' (2009/11/21, පෙ.ව. 8.00 ට)

    'පභංකර' - 2009/11/21, පෙ.ව. 8.00 ට, ඌව පළාත් පුස්තකාල ශ්‍රවණාගාරයේ දී

    inter.jpg



    ගෞතම බුදු සමිඳුන්ගේ පළමු ලංකාගමනයෙන්ම පාරිශුද්ධත්වයට පත් වු,මෙම ලෝක ධාතූවේ සෘධියෙන් ධාතූන් වහන්සේලා බවට පත් වු යම් ධාතූන් වහන්සේ නමක් වැඩ සිටිනවානම්, "මුක්තක ධාතූන් වහන්සේ "නමින් හඳුන්වන බුදු සමිඳුන්ගේ මුතු බවට පත් වූ දා බිඳු වැඩ සිටින...

    බුදු සමිඳුන්ගේ දැවෙන ශ්‍රී දේහයෙන් යම් ධාතූන් වහන්සේ නමක් වෙන් කර ගත්තාද "ග්‍රීවා ධාතූන් වහන්සේ" නමින් හඳුන්වන ග්‍රීවා අස්ථීය වැඩ සිටින...

    සිද්ධාර්ථ බෝ සතුන් නේරංජනා ගංතීරයේදී කේෂච්ඡේදනය කල මගුල් කඩුව වැඩ සිටින...

    ගෞතම බුදු සමිඳුගේ නාමය උදෙසා මුලින්ම පූජා කල යම් රාජ්‍යයක් වෙත්නම් "ඌව වෙල්ලස්ස" නම් වු නම් ගොත් දරන සුපින්බර භූමියට වස්සානයේ ඇද වැටෙනා සදහම් අරුණැල්ල

    මූලාශ්‍රය: http://rangarpr.blogspot.com/2009/11/blog-post.html

    සාදු! සාදූ!! සාදූ!!!