1. Mr_Bee

    Battery Connect USB

    මචන්ලා මම මගේ Samsung GT-E2652 (Champ Duos) මොබයිල් එක ෆ්ලෑෂ් කරන්න ට්‍රයි එකක් දාන ගමන් මේ.. කවුරුහරි පින්වතෙක් මට කියනවද Battery Connect USB කියන්නේ මොකද්ද කියල හරියටම.. ලොකු උදව්වක් අඩුමගානේ දන්නේ නැත්නම් බම්ප් එකක් වත් ගෙන යන්න උදව්වක් විදියට..
  2. Mr_Bee

    Dell 3521 Wireless On/Off

    මචන්ලා මේකයි සීන් එක.. අදුනන කෙනෙක් ගාව තියෙනවා Dell 3521 i3 ලැප් එකක්.. ඒක wifi වලින් ඉන්ටනෙට් කනෙක්ට් උනාම ලැප් එකෙන් wireless on/off කරන්න key එකක් තියෙනවා නේද බන්? මන් ෆොටෝ වලින් දැක්ක විදියට එක තියෙන්නේ f2 key එකේ.එත් ඉන්ටනෙට් කනෙක්ට් වෙලා ඉද්දි f2 ප්‍රෙස් කලාට මුකුත් වෙන්නේ නෑලුනේ බන්...
  3. Mr_Bee

    Champ Duos එකේ සොෆ්ට්වෙයාර් අලුතින් දාගන්න

    Champ Duos එකේ සොෆ්ට්වෙයාර් අලුතින් දාගන්න මචන්ලා මගේ ෆෝන් එකක් තියෙනවා Samsung Champ Duos (GT-E2652). ඊයේ පෙරේද දවසක ඉදල එකේ පොඩි අව්ලක් ඇවිල්ල.. Call Log එකට එහෙම ගිහින් ටච් කරද්දී ටච් කරන එක නෙමෙයි ටච් වෙන්නේ. වෙන තැන් වල කිසිම අව්ලක් නෑ. මට යන්තම් තේරෙන විදියට ඉතින් අලුතෙන් සොෆ්වෙයාර්...
  4. Mr_Bee

    සිංහල_E-Books

    මේක හම්බ උනේ FB පැත්තේ රවුමක් ගෙන ඉන්න වෙලාවක. මේ page එක කරන්නේ කව්රු උනත් මහන්සි වෙලා ලස්සනට වැඩේ කරන් යනවා. මට හිතුන ඉතින් Elakiri එකේ මේක දැම්මොත් තව ගොඩක් අයට ප්‍රයෝජනයක් වෙයි කියල. මන් අසාවෙන් කියවපු ෂර්ලොක් හෝම්ස් කතා සෙට් එකක්ම මේකේ E-Book විදියට තියෙනවා. සේරම තියෙන්නේ mediafire ලින්ක්...
  5. Mr_Bee

    SLT Peak & Off peak bandwidth වෙන වෙනම හොයාගන්න විදියක් නැද්ද?

    SLT Peak & Off peak bandwidth වෙන වෙනම හොයාගන්න විදියක් නැද්ද? මට පොඩි හෙල්ප් 1ක් ඕනේ මචන්ලා... මම ඊයේ පෙරේදා SLT Student Package 1ක් ගත්තා..:yes::yes: එත් දැන් වැඩේ කියන්නේ මට මගේ Peak Off Peak Usage එක වෙන වෙනම බලාගන්න විදියක් බෑ.. Off Peak ලිමිට් පැන්න කියමු. :eek::eek: එත් Peak එකේ ලිමිට්...

    No contents