මචන්ලා මම මගේ Samsung GT-E2652 (Champ Duos) මොබයිල් එක ෆ්ලෑෂ් කරන්න ට්‍රයි එකක් දාන ගමන් මේ.. කවුරුහරි පින්වතෙක් මට කියනවද Battery Connect USB කියන්නේ මොකද්ද කියල හරියටම.. ලොකු උදව්වක්
අඩුමගානේ දන්නේ නැත්නම් බම්ප් එකක් වත් ගෙන යන්න උදව්වක් විදියට..
අඩුමගානේ දන්නේ නැත්නම් බම්ප් එකක් වත් ගෙන යන්න උදව්වක් විදියට..
Last edited: