1. Mr_Bee

    Suzuki WagonR Dashboard Sign Help

    මචන්ලා පොඩි දෙයක් දැනගන්නයි මේ ත්‍රෙඩ් එක දැම්මේ.. Suzuki WagonR Dashboard එකේ ටික දවසක ඉදල A අකුරක් එක්ක වටේට ඊතලයක් තියෙන sign එක නිවී නිවී පත්තුවෙනවා.. එක මොකද්ද කියල කව්රුහරි දන්නවද..? තව ඒ sign එකම තියෙන බටන් එකකුත් තියෙනවා දකුණු අත පැත්තේ. සර්ච් පාරක් දැම්මට හොයාගන්න බැරිඋනා ඒකයි.
  2. Mr_Bee

    රණමග ඔස්සේ නන්දිකඩාල් PDF

    රණමග ඔස්සේ නන්දිකඩාල් PDF රණමග ඔස්සේ නන්දිකඩාල් පොතේ එක PDF ඕන අය මේ ලින්ක් එකෙන් ගන්න. https://ufile.io/tckh2
  3. Mr_Bee

    SL Cricket ටීම් එකට Vote එකක් දාන්න

    SL Cricket ටීම් එකට Vote එකක් දාන්න නිකන් ඉන්න එකේ මෙන්න මේ ලින්ක් එකට ගිහින් වෝට් එකක් දාගෙන යමල්ල https://www.facebook.com/icc/posts/2142758359076582
  4. Mr_Bee

    ප්‍රාදේශිය/නගර සභා Map

    ප්‍රාදේශිය/නගර සභා Map මචන්ල මෙ අවුරුද්දෙ අලුතින් මාක් කරපු ප්‍රාදේශිය සභා, නගර සභා වල කොට්ටාශ වල මායිම බලාගන්න පුලුවන් මැප් එකක් හොයාගන්න තියෙයිද..? එහෙම එකකට ලින්ක් එකක් හරි අවුලක් නෑ..
  5. Mr_Bee

    Machine Learning Tutorials

    මේ මම ඉගනගන්න හොයාගත්ත Machine Learning Tutorial වගයක්. මේකෙ සමහර ඒව ගෙවල Account එකක් හදාගෙන ඩවුන්ලෝඩ් කරගත්තු ඒවා. නෙට් එකෙ Free හොයාගන්න නැති ඒව එහෙම ඇති. ඕන උන් ඉන්නවනම් ඩවුන්ලෝඩ් කරගනින් :rofl: http://bit.ly/ML-TUTORIALS UPDATE: තව එකක්.. https://www.pluralsight.com එකේ ඕන කරන කෝස්...
  6. Mr_Bee

    Research Help

    Can anyone direct me to find few research topics / areas related to Android ? (around 8 months research) Specially I’m interest in implementing Machine Learning on android, Database models and database technologies that can be implemented in Android :)
  7. Mr_Bee

    එළකිරි_ගමන්මග

    රෑ වෙලා කම්මලිකමේ ඉද්දි හිතුන දෙයක් තමයි එලකිරිය ආපු ගමන් මග.. මන් නම් මුලින් කිරියට ආවෙ 2008 දි.. ඒ දවස් වල යූසර් නේම් එකට ඊමේල් එක දීල හදපු නිසා තමයි පස්සෙ කාලෙ මේ එකවුන්ට් එකෙන් ආවෙ. ඒ කාලෙ ආවෙ අලුතෙන් ආපු සින්දු ටික ඩවුන්ලෝඩ් කරගන්න. ඉස්සර ඉතින් ලන්කාවෙ සින්දුවක් රිලීස් කලාම දෙන්නෙ එක්කො...
  8. Mr_Bee

    රවී මාමා නැවතත් ජ්‍යාත්‍යන්තරේට ගිහින්

    රවී මාමා නැවතත් ජ්‍යාත්‍යන්තරේට ගිහින් රවී මාමා නැවතත් ජ්‍යාත්‍යන්තරේට ගිහින් :yes:;) http://9gag.com/gag/aMwpW2x
  9. Mr_Bee

    මේ පොත හොයාගන්න හෙලුප් එකක්

    මේ පොත හොයාගන්න හෙලුප් එකක් කාගෙහරි ගාව මේ පොතේ PDF එකක් ගන්න තියෙද බන්..? නෙට් එකේ හෙව්ව හෙව්ව ෆුල් කොපි එක ඩවුන්ලොඩ් කරගන්න ලින්ක් එකක් හොයගන්න බැරි උනා.. :( Enterprise Systems for Management 2nd Edition By - Luvai Motiwalla & Jeffrey Thompson
  10. Mr_Bee

    ලොව_පළමු_තරු_10_හෝටලය_ශ්‍රී_ලංකාවේ_ඉදිවෙයි

    ලොව_පළමු_තරු_10_හෝටලය_ශ්‍රී_ලංකාවේ_ඉදිවෙයි එළඹෙන 2017 පෙබරවාරි 04 වන දින ආරම්භ වීමට නියමිත වර්ල්ඩ් කැපිටල් සෙන්ටර් ව්‍යාපෘතිය තුළ, ලොව ප්‍රථම තරු 10 හෝටලය තැනෙන බව අදාළ ව්‍යාපෘතියේ නිල ෆේස්බුක් පිටුව මගින් අනාවරණය කර සිටී. එහි වැඩිදුරටත් සඳහන් වන්නේ ජාත්‍යන්තර හා දේශීය හෝටල් අධිකාරීන් වෙතින්...
  11. Mr_Bee

    නත්තල්_ගස

    මැල්කම් රංජිත් කාදිනල් තුමා ලෝකයේ ලොකුම නත්තල් ගස හදන වැඩේ නවතා තිබෙයි. දැන් මාර සල්ලියක් රටේ ආර්ථිකයට ඉතුරු වී ඇත. එය දුප්පතුන් අතරේ බෙදා දිය හැක. හෙට සිට ඒ නිකං සල්ලි ගත් අය පොහොසත් වනු ඇත. මැල්කම් රංජිත් කියන්නේ ‘බොරු වියදම් එපා. දුප්පතුන්ට සල්ලි දෙන්න කියාය.” දුප්පතුන් ට නිකන් සල්ලි දුන්...
  12. Mr_Bee

    ලසිත්_මාලිංග

    මට සිංහයා ඉඹින්න බැරි වුණා :love: - ලසිත් මාලිංග -:love: 'ඔහු හිතුවක්කාර යෙක්. ඒ වගේම ජේත්තුකාරයෙක්. කාට වුව කියන දෙය කෙළින් කීම ඔහුගේ හැටියක්. ඒ නිසාම ඔහු මාධ්‍ය තුළ ගොදුරක්.මාධ්‍යය කොතරම් කීකරු කරන්න වෙර දැරුවත් ඔහු ඔහුමය. ඔහු ලසිත් මාලිංග. යෝකරයක් වගේම කෙළින් බඩුවක්.' රත්ගම කිව්වාම...
  13. Mr_Bee

    හැක්_සිද්ධිය

    දැං ලංකාවේ ගිනිගෙන දැවෙන ප්‍රස්ණය හැක් සිද්දියයි... අනේ ඒ කොලුවා මාරයි දෙයියනේ... ඉස්ටීව් ජොබ්ස් හිටියනං ඇපල් එක බාර දෙනව පුංචි අම්මේ.. හපෙ අප්පේ මෙහෙමත් මොළයක්.. වාවන්නෑ හසන්ත මහත්තයෝ... මෙවන් පුතෙක් ලද දෙමව්පියන් හැක්වන්නේමය.. බත් ඉදෙන්නෑ පුතේ... ඔවා තමයි දැයේ IT වීරයා... උඹට රස්සාවක්...
  14. Mr_Bee

    හොද_Wireless_Mouse_එකක්

    මචන්ලා මම සාමාන්‍ය එදිනෙදා පාවිච්චියට හොද වයර්ලස් මවුස් එකක් ගන්න කියල හදන්නෙ. කට්ටිය දන්න කියන පාවිච්චි කරන මොඩල් ටිකක් මෙන්සන් කරහල්ලකො.(බජට් එක 2කට අඩු වෙනවනම් ඉතින් හොදා :yes::yes:) දැනට ගන්න කියල හිතුවෙ මෙන්න මේක. wow.lk එකේ රු. 1600 ට තිබ්බ. පෙනුමත් හොදයි අතටත් ගාන කියල හිතුන. මේක පාවිච්චි...
  15. Mr_Bee

    මේ දවස් වල Speed කොහොමද

    මේ දවස් වල Speed කොහොමද
  16. Mr_Bee

    Suzuki Wagon R උදවුවක්

    මේකයි සීන් එක.. අපිත් ලගදි ගත්ත Suzuki Wagon R මොඩල් එකේ කාර් පොඩ්ඩක්. ගෙදර සාමන්ය පාවිච්චියට ගත්තෙ. කවුරුහරි වාහන පිලිබද එක්ස්පර්ට් පින්වතෙන් ඉන්නවනම් කියල දෙන්න පුලුවන්ද මේ හයිබ්‍රිඩ් වාහන පාවිච්චි කරද්දි කරන්න තියෙන හොදම විදිය.. මන් අදහස් කලේ වාහනේ දුවද්දි බැටරි එක යූස් වෙන්නෙ කොහොමද..? තෙල්...
  17. Mr_Bee

    නෙට් ස්පීඩ් එක කොහොමද..?

    නෙට් ස්පීඩ් එක කොහොමද..? කොහොමද කට්ටියගෙ ඉන්ටනෙට් ස්පීඩ් එක මේ දවස් වල.. :rofl::rofl: මෙන්න මගේ ස්පීඩ් එක.. නරකම නෑ නේ.. :yes::yes::yes::cool::cool:
  18. Mr_Bee

    QS in Sri Lanka

    මචන්ලා ලංකාවේ QS Degree එකක් ප්‍රයිවට් කරන්න හොද Valid එකක් තියෙන තැන් මොනවද??? :confused::confused:
  19. Mr_Bee

    MIT or IT

    මචන්ලා මෙන්න මේ Degree දෙකෙන් වැඩිපුරම Demand එකක් තියෙන්නේ මොකටද බන්?? වැඩිය හොදයි කියල කියන්නේ මොකද්ද සාමාන්‍යයෙන් :confused::confused::confused: 1. Management & Information Technology (MIT) - University of Kelaniya 2. Information Technology - University of Moratuwa
  20. Mr_Bee

    GCE (A/L) 2012/2013 Cut Off marks released

    ඔන්න 2012/2013 කැම්පස් ගන්න Cut Off දාල. තාම UGC සයිට් එකේනම් නෑ. මෙන්න මේ සයිට් එකේ තියෙනවා :yes::yes: http://www.lankauniversity-news.com/

    No contents