යහපාලනේ ගේන්න දඟලපු අයි.ටී. ක්ෂේත්‍රයේ

toiya

Well-known member
  • Jan 8, 2007
    13,184
    4,589
    113
    පොන්සි ආණ්ඩුව
    යහපාලනේ ගේන්න දඟලපු අයි.ටී. ක්ෂේත්‍රයේ

    යහපාලනේ ගේන්න දඟලපු අයි.ටී. ක්ෂේත්‍රයේ කීප දෙනෙක් ඊයේ පෙරේදා ඉඳන් හදිසියේ නින්දෙන් ඇහැරිලා වගේ දඟලනවා දැක්කා. මං නං කියන්නේ මේ වැඩේ හොඳයි. පුළුවන් තරම් ඉන්දියාවෙන් මෙහෙට අයි.ටී. කට්ටිය ගේන්න ඕන. මම නම් ෆුල් සපෝට් මේ වැඩේට.ඔව්. ඔව්.

    අපේ රටේ මිනිස්සුන්ට යමක් අවබෝධ වෙන්න නම් පංචේන්ද්‍රියෙන් එක දෙකකට ඒක ප්‍රත්‍යක්ෂ වෙන්න ඕන. දෙමළ බෙදුම්වාදය තර්ජනයක් කියලා අවබෝධ වෙන්න නම් කොළඹ බස් වල බෝම්බ පිපිරෙන්න ඕන. බස් වල බෝම්බ පිපිරෙන්නෙ නැතිනම් කියන්නේ "කොටි ප්‍රශ්නෙ දැන් ඉවරයි. දෙමළ බෙදුම්වාදෙ කතාව විමල් වීරවංශගෙ බොරු අධිරාජ්‍යවාදී කුමන්ත්‍රන කතාවක්' කියලා. එහෙම නැතුව ව්‍යවස්ථාව වෙනස් කරලා බෙදුම්වාදෙට පාර කපන එක පංචේන්ද්‍රියෙන් එකකටවත් ප්‍රත්‍යක්ෂ වෙන්නෙ නෑනෙ.

    අන්න ඒ වගේ තව අවුරුද්දකින් දෙකකින් ඉන්දියන් කාරයෝ කොළඹ පාරවල් වල, බස්වල, කඩපිල් වල ඉන්නවා ඇස් ගෙඩි වලින්ම දැකලා චක්ඛු විඥාණයට ප්‍රත්‍යක්ෂ වුනාම තමයි අපේ මිනිස්සුන්ට ඉන්දියන් ව්‍යාප්තවාදය මොකක්ද කියලා අවබෝධ වෙන්නෙ.
     
    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,184
    4,589
    113
    පොන්සි ආණ්ඩුව
    12509366_1514857742150953_8714171907891379867_n.jpg
     
    Rorschach

    Member
    Nov 13, 2012
    122
    11
    0
    මං නං කියන්නේ මේ වැඩේ හොඳයි. පුළුවන් තරම් ඉන්දියාවෙන් මෙහෙට අයි.ටී. කට්ටිය ගේන්න ඕන. මම නම් ෆුල් සපෝට් මේ වැඩේට.ඔව්. ඔව්.
    තව කෙනෙක්ට කොකා පෙන්න්න හිතාගෙන රටට ගරහන්න එපා , උබ ඔය කියපු දේන්ම පෙනවා රට ගැන හිතන එකෙක් නෙමේ කියලා
    ප්‍රභාකරන්වත් අයේ ගෙන්නුවනම් හරි නේද ? එකටත් ෆුල් සපොර්ට් දෙමු නේද ? බොම්බ 2ක් 3ක් තියෙලා සිංහලයෝ 200 300 මැරුවනම් හරි නේද ? එතකොට තෙරෙයි නේද මහින්දව ගෙදර යවපු එකේ තරම නේද ?
     
    • Like
    Reactions: madusha.stranger

    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,184
    4,589
    113
    පොන්සි ආණ්ඩුව

    තව කෙනෙක්ට කොකා පෙන්න්න හිතාගෙන රටට ගරහන්න එපා , උබ ඔය කියපු දේන්ම පෙනවා රට ගැන හිතන එකෙක් නෙමේ කියලා
    ප්‍රභාකරන්වත් අයේ ගෙන්නුවනම් හරි නේද ? එකටත් ෆුල් සපොර්ට් දෙමු නේද ? බොම්බ 2ක් 3ක් තියෙලා සිංහලයෝ 200 300 මැරුවනම් හරි නේද ? එතකොට තෙරෙයි නේද මහින්දව ගෙදර යවපු එකේ තරම නේද ?

    අපේ රටේ මිනිස්සුන්ට යමක් අවබෝධ වෙන්න නම් පංචේන්ද්‍රියෙන් එක දෙකකට ඒක ප්‍රත්‍යක්ෂ වෙන්න ඕන.
     
    Rorschach

    Member
    Nov 13, 2012
    122
    11
    0

    අපේ රටේ මිනිස්සුන්ට යමක් අවබෝධ වෙන්න නම් පංචේන්ද්‍රියෙන් එක දෙකකට ඒක ප්‍රත්‍යක්ෂ වෙන්න ඕන.
    එහෙනම් අපි බොම්බයකුත් හොයාගෙන ගහමු නේද 100 , 200 ක් කුඩුවෙලාම යන්න ?
    එතකොට මහින්දව ගෙදර යවපු එකත් ප්‍රත්‍යක්ෂ වෙයි හොදට
     
    dakshinasd

    Well-known member
  • Feb 23, 2008
    2,820
    1,980
    113
    127.1.1.0
    Machanla,
    Waradda karapu un waradda karala iwarai. Enisa dan hama ekatama tin kiri gaganna wenne. Me welawe e wenuwen bedila ka gahala wadak na.
    Ekata ekathuwela mokak hari wadak karanna one
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,819
    113
    127.0.0.1
    මචන් මෝඩ කතා කියන්න එපා

    මේකෙන් උබට විතරක් නෙමෙයි හැමෝටම කෙල වෙනවා.

    (උබ කිව්වා වගේ කාටත් රිදෙන්නේ තමන්ට මොනා හරි කෙල වෙනකන්නේ. දැන් ඔන්න ඔක්කොටම කෙල වෙලා තියෙන්නේ දැන් හැමෝටම තේරිලා ඇති)

    පොලිටික්කන්ට සත පහකට මිනිස්සුන්ගේ ඕනේ කම් තේරුම් ගන්න නැහැ උන් සෙල්ෆිෂ් ජාතියක් කියල මිනිස්සු තේරුම් නොගන්න එක හරි.

    ඒත් මේ වෙලාවේ ඔහොම මෝඩ වැඩ කරන්න එපා ඕකෙන් වෙන්නේ ආපහු බයියෝ ටෝයියෝ කියල දෙකට බෙදෙන එක. වයිරය ඇති වෙන එක.

    දැන් උබ ඔය කරන වදෙන් කාටවත් සත පහක උදව්වක් වෙන්නේ නැහැ.

    රටට හොඳක් වෙන්නෙත් නැහැ.
    අපිත් සිරාට චන්දෙ දීපු එවුන් නෙමෙයි.

    මේ රටේ මහින්දයට උනත් චන්දෙ දීපු එවුන් හිටිය බහුතරේ ගියාට 50% ට පොඩ්ඩයි නේ අඩු උනේ.

    උන් ඔක්කොටමත් කෙල වෙනවා.

    උබ ඔය කරන වැඩෙන් මිනිස්සු තව මරාගන්න එක තමයි වෙන්නේ.

    දැන් මේ ප්‍රශ්නෙදි වත් එකතු වෙන්න තියෙන්නේ මේක නවත්තන්න.

    නැත්තන් කාල හමාරයි මේක ආවයින් පස්සේ ආපහු එපා කියන්න බැහැ.

    මේ වෙලාව ඔහොම එක එකාට හොඳ වැඩේ කියා කියා ඉන්න හොඳ ටයිම් එකක් නෙමෙයි.

    නැත්තන් අපේ රටට අන්තිමේදී වෙන්නේ මෙන්න මේ ටික

    http://www.elakiri.com/forum/showthread.php?p=19593801#post19593801

    ඕක IT Field එකට විතරක් නෙමෙයි හැම එකකටම වෙනවා ඔය මුලින් ඕක ගෙනාවට පස්සේ මේසන් බාස්ට බදාම අනන එකත් මෙහෙ රිංගනවා.
     
    Last edited:

    sinhalaya2015

    Member
    Jan 20, 2016
    3
    1
    0
    Whole job market will be saturated by Indian cheap work force. Most big business will be sold or be taken over by Indian conglomerates. Ultimately Sri Lanka will become another state of India. "Wenasa Sapada" At the end 8 paas bra pathi will say "man danne nehe mehema wei kiyala" The youth who voted for these buggers without proper understanding of what's happening it's you who will live to be refugees if you are lucky. If not you will die on the way by starvation for sure.
     
    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    යහපාලනේ ගේන්න දඟලපු අයි.ටී. ක්ෂේත්‍රයේ කීප දෙනෙක් ඊයේ පෙරේදා ඉඳන් හදිසියේ නින්දෙන් ඇහැරිලා වගේ දඟලනවා දැක්කා. මං නං කියන්නේ මේ වැඩේ හොඳයි. පුළුවන් තරම් ඉන්දියාවෙන් මෙහෙට අයි.ටී. කට්ටිය ගේන්න ඕන. මම නම් ෆුල් සපෝට් මේ වැඩේට.ඔව්. ඔව්.

    අපේ රටේ මිනිස්සුන්ට යමක් අවබෝධ වෙන්න නම් පංචේන්ද්‍රියෙන් එක දෙකකට ඒක ප්‍රත්‍යක්ෂ වෙන්න ඕන. දෙමළ බෙදුම්වාදය තර්ජනයක් කියලා අවබෝධ වෙන්න නම් කොළඹ බස් වල බෝම්බ පිපිරෙන්න ඕන. බස් වල බෝම්බ පිපිරෙන්නෙ නැතිනම් කියන්නේ "කොටි ප්‍රශ්නෙ දැන් ඉවරයි. දෙමළ බෙදුම්වාදෙ කතාව විමල් වීරවංශගෙ බොරු අධිරාජ්‍යවාදී කුමන්ත්‍රන කතාවක්' කියලා. එහෙම නැතුව ව්‍යවස්ථාව වෙනස් කරලා බෙදුම්වාදෙට පාර කපන එක පංචේන්ද්‍රියෙන් එකකටවත් ප්‍රත්‍යක්ෂ වෙන්නෙ නෑනෙ.

    අන්න ඒ වගේ තව අවුරුද්දකින් දෙකකින් ඉන්දියන් කාරයෝ කොළඹ පාරවල් වල, බස්වල, කඩපිල් වල ඉන්නවා ඇස් ගෙඩි වලින්ම දැකලා චක්ඛු විඥාණයට ප්‍රත්‍යක්ෂ වුනාම තමයි අපේ මිනිස්සුන්ට ඉන්දියන් ව්‍යාප්තවාදය මොකක්ද කියලා අවබෝධ වෙන්නෙ.

    රටට හෙන ගැහුවත් කමක් නෑ අපට (මහින්දට ) බලේ ලැබෙනවා නම්, typical බයියෙක් බන් උබ
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,389
    8,554
    113
    රූකඩ රාජ්ජේ
    රටට හෙන ගැහුවත් කමක් නෑ අපට (මහින්දට ) බලේ ලැබෙනවා නම්, typical බයියෙක් බන් උබ

    ලැට් වලක් කඩන කාපන්.පබයෙකුයි පොන්නයෙකුයි රජ කරවලා රට ට කෙලවලා තව කියවනවා

    :angry::angry::angry::angry:

    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    ලැට් වලක් කඩන කාපන්.පබයෙකුයි පොන්නයෙකුයි රජ කරවලා රට ට කෙලවලා තව කියවනවා

    :angry::angry::angry::angry:

    මහින්ද රජ වෙනව නම් උබල ලැට් වලවල් උනත් කයි තමයි. එච්චරට වහල්ලු උබල :yes::yes:
     
    මහින්ද රජ වෙනව නම් උබල ලැට් වලවල් උනත් කයි තමයි. එච්චරට වහල්ලු උබල :yes::yes:

    මහින්දව එලවන්න පුළුවන් නම් උඹල ඉන්දියන් ගු ගොඩවල් නේ කන්නේ?

    බයියෝ මහින්දව එලවලා රනිල් ගේන්න එපා කියපු හේතු ති්බබ දැන් මේ කෙටි කාලයට මේ සියලු හේතු ඇත්ත වෙලා නේ...දැන් බයියො හරි නේ....

    එහෙම වෙලත් රනිල් ගේ ගුල අස්සේ ඉන්නේ උඹ ඉන්දියන් ගු ද කන්නේ?