වීඩියෝ එකක් තිබුනා... මතකද???

nrjayasinghe

Well-known member
  • Mar 7, 2007
    18,119
    3,545
    113
    46
    Buttala
    වීඩියෝ එකක් තිබුනා... මතකද???

    මචං එළකිරියෙ කවුරු හරි දැනට කාලෙකට කලින් වීඩියෝ එකක් දාලා තිබුන.
    ඒකේ තිබුනේ, ඉන්ටර්නෙට් එක හරහා චැට් කරල ගෙවල් වල ඉන්න ළමයි ගෙදරින් එළියට අරගෙන තමන්ට ඕන තැනට ගෙන්නව ගන්නව.
    මේක ඒ ළමයිගේ දෙමව්පියන්ටත් කියල කරන දෙයක්. අන්තිමේදි ගෙදරට හොරෙන ළමය ඇවිල්ල බලනකොට අම්ම තාත්තත් එතන ඉන්නවා. ඔක්කොම අතේ මාට්ටු..


    යූ ටියුබ් වීඩියෝ එකක් තිබුනේ.
     

    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,119
    3,545
    113
    46
    Buttala

    ෆට්ට තෑන්ක්ස් මචං...
    ඉස්කොලෙ ළමයිට දේශනයක් තියෙනව. මේක ගොඩක් වටිනව...

    You must spread some Reputation around before giving it to freak88 again.
     

    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    ෆට්ට තෑන්ක්ස් මචං...
    ඉස්කොලෙ ළමයිට දේශනයක් තියෙනව. මේක ගොඩක් වටිනව...

    You must spread some Reputation around before giving it to freak88 again.

    ela machoo thawath oya wage awa athi thawa oya wage programs karannawa nam machoo neth fm eke oya wage horu allapu awala podi short clip haduwa nam hari athakota podi lamai dananwa oya wage aya enne mona wesayakinda kiyala ela eal good luck machoo