කොණ්ඩේ යනවා බන් හෝ ගාලා. විසදුමක් නැද්ද?

pathaleiretta

Well-known member
  • Aug 18, 2015
    9,301
    21,297
    113
    Ammalage paththen thama kollonta godak oya case eka enne..mama thattayeknam aniwa konde yanawa.konde yana eka thiyenne age ushneta nam age ushne adu karaganna ayurvedha beheth karanna hari yaiy. Areta nam ayurvedha beheth walin konde yana eka late karaiy.eth yanawa kawadahari.
    Ubage wayasa 35 panalada?
    අම්මලගෙ පැත්තෙන් තට්ටයො නා බං. 35 නම් තවම පැනල නෑ. 😛
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,276
    1
    101,119
    113
    34
    Kalutara

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    • Like
    Reactions: pathaleiretta

    harshana-lk

    Well-known member
  • Oct 3, 2013
    1,070
    615
    113
    Minoxdil thama ithen ekama medicine eka mageth yanwa oka gagena shape eke innawa natahara karapu gaman badu yanwa therumak na ithen ganawa nm degata gannada ona
    nathnm wig ekak alawanda ona
    wig wade nm dan godak un karnawa alaopu ekek gen thma ahanda ona ithen

    ------ Post added on Jan 7, 2022 at 5:39 PM

    ------ Post added on Jan 7, 2022 at 5:41 PM
     
    මගේ යාලුවෙක් මේ විග් එක ඇලෙව්වා නාවල පොට් එකකින්. 75000ක් ගත්ත උගෙන් ඔය විඩියෝ එකෙ වගේ එකක් අලවන්න. මාසෙට 10000ක සප්ලිමන්ට් ගන්න ඕන උන්ගෙන්. ශැම්පු අනම් මනම්. ඕන්නම් නැතුඅ ඉන්නත් පුලුවන්. රන්ජන් අලවල තියෙන්නෙත් ඕක. මම නම් ආස නෑ ඔය වැඩේට. 🙁 🙁 🙁
     
    mama den masa 3k gannawa, kisi awulak ne, konde yanneth ne, wife and me dennama gannawa. one year wage aragena nawaththanana inne
    මටත් හැමෝම කියුවෙ හොදයි කියලා.. කලින් මගේ කුරුලෑ තිබුනෙම නැති තරම් මූනෙ.. මේක ගත්තට පස්සෙ කුරුලෑ මුලු මූනෙම ආවා.. ඒවා වල සැරව වගේත් තියෙනවා.. කලින් එහෙම වුනේ නෑ.. මම වෙන මොකුත් මූනෙ ගෑවෙවත් නෑ.. ඒකයි හිතුවෙ ඒකට වෙන්න ඇති කියලා.. ඒත් නිකන්ම එහෙම ආවද දන්නෙත් නෑ.. :(
     
    • Sad
    Reactions: animation

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,276
    1
    101,119
    113
    34
    Kalutara
    Minoxdil thama ithen ekama medicine eka mageth yanwa oka gagena shape eke innawa natahara karapu gaman badu yanwa therumak na ithen ganawa nm degata gannada ona
    nathnm wig ekak alawanda ona
    wig wade nm dan godak un karnawa alaopu ekek gen thma ahanda ona ithen

    ------ Post added on Jan 7, 2022 at 5:39 PM

    ------ Post added on Jan 7, 2022 at 5:41 PM

    මගේ යාලුවෙක් මේ විග් එක ඇලෙව්වා නාවල පොට් එකකින්. 75000ක් ගත්ත උගෙන් ඔය විඩියෝ එකෙ වගේ එකක් අලවන්න. මාසෙට 10000ක සප්ලිමන්ට් ගන්න ඕන උන්ගෙන්. ශැම්පු අනම් මනම්. ඕන්නම් නැතුඅ ඉන්නත් පුලුවන්. රන්ජන් අලවල තියෙන්නෙත් ඕක. මම නම් ආස නෑ ඔය වැඩේට. 🙁 🙁 🙁
    මම ගත්ත ඕක. 80ක් ගියා. හැබැයි මාසයක්වත් අලවන් හිටියේ නෑ. පට්ට හැබැයි ඇලෙව්වම ලුක් එක නම්. ඒ වුනාට ඕක තමා වියදම් අධිකම ක්‍රමේ කොන්ඩේ නැති වෙන උන්ට. ඔයිට ලාභයි කොන්ඩේ හිටවන එක.

    මේක බලපන්කො.

    • Wow
    Reactions: pathaleiretta

    Rowdy Baby

    Well-known member
  • Dec 22, 2018
    3,229
    4,470
    113
    Colombo
    අඩෝ මගෙත් එහෙමයි බන්... :( දැන් පිටිපස්සේ හඳක් පායලා වගේ බන්. මම ඉස්සරහා පොඩ්ඩක් තියලා ෆුල් තට්ටේ ගානව වටෙට. මේකට Solution එකක් නැද්ද බන්

    මම අහලා තියෙනවා රතු ළුුනු අඹරලා ඒ පේස්ට් එක ගාපුවාම කොන්ඩේ හැලෙන එක නවතිනවා කියලා. හැබැයි වැඩේ කරලා බලලා නම් නෑ
    ඔව් මම එක ඇමරිකන් ඩොක්ටර් කෙනෙකුත් කියන විඩියෝ එකක් බැලුවා එකෙන් කෙස් වැටෙන්න හේතු වන රසායනික ද්‍රවය නිශේදනය කරනවාලු
     
    • Like
    Reactions: pathaleiretta

    MAHESH80

    Well-known member
  • Nov 23, 2018
    919
    1,842
    113
    මම අද කොන්ඩේ කපන්න ගියා ගෙදර කන්නාඩියට පේන්නේ නැති තට්ටේ සැලුන් එකේ කන්නාඩියට පේනවා. අන්තිමට කොන්ඩේ කපද්දී තිබ්බ කොන්ඩේවත් නෑ බන් දැන්. උඹ @MAHESH80 ගෙ තෙලද ගාන්නේ? මම ඒක මේ දවස්වල ගාගෙන යනවා. තාම නම් ප්‍රගතියක් නෑ. මගක් නවත්තලා තිබිලා ආයේ ගාන්න ගත්තේ.

    @emoji diaries දන්නවා ඕකට බෙහෙතක්. ඉස්සරහට නගින්නෙන් නැති වෙන ලෙඩේ අඩු කරගෙන finasteride බොන විදිහත් කියල දෙනවා කිව්වේ., හැබැයි finestarid වලට නම් කොන්ඩේ වැවෙනවා හොඳේ. මේ subreddit එකේ progress pictures බලපන්කො.

    https://www.reddit.com/r/tressless/
    කොණ්ඩෙට,ප්‍රතිකාරයක් කරන කොට එකදිගට කරන්නට ඕන.කියන විදියට ඇවතුම් පැවතුම් තියා ගන්න ඕනා.නැතුව ලෝකේ කිසිම බෙහෙතකින් ප්‍රතිපල ගන්න බෑ
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,404
    19,568
    113
    Colombo
    වයසට යද්දි කොන්ඩෙ යන්න ගතතම හරියන සොලුශන් එකක් නැහැ කියලා ඕක උනු සේරම වගේ මම දන්න එවුන්ගෙන් මං අහල තිබ්බා, හරියන එකමදේ කොන්ඩෙ හිටවන එකනේ
    මගේ නං කොන්ඩෙ යන්න පටන්ගත්තු ගමන් සේරම කපලා තට්ටෙම ගාල දැම්ම, ඒක හරිම ලේසියි නාල එහෙම පිහදාන්න කියලා දෙයක් නැහැ හෙන වෙලාවක් ඒකෙන් ඉතිරි වෙනවා
     
    gns85

    Active member
  • Jul 11, 2010
    284
    121
    43
    😂😂
    මම තෙල් එකක් නම් හි‍ඳිනවා බං. මේ දවස් වල කෝස්ට් එක වැඩියි. ගෑනිටයි ගෙදර අයටයි විතරක් මාසෙකට වගේ ඇති වෙන්න බෝතලයක් වගේ හි‍ඳින්නෙ. දැන් ගොඩපර එහෙම හොයාගන්න අඩුයි.
     
    • Wow
    Reactions: pathaleiretta

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    වයසට යද්දි කොන්ඩෙ යන්න ගතතම හරියන සොලුශන් එකක් නැහැ කියලා ඕක උනු සේරම වගේ මම දන්න එවුන්ගෙන් මං අහල තිබ්බා, හරියන එකමදේ කොන්ඩෙ හිටවන එකනේ
    මගේ නං කොන්ඩෙ යන්න පටන්ගත්තු ගමන් සේරම කපලා තට්ටෙම ගාල දැම්ම, ඒක හරිම ලේසියි නාල එහෙම පිහදාන්න කියලා දෙයක් නැහැ හෙන වෙලාවක් ඒකෙන් ඉතිරි වෙනවා
    meka thama hodama solution eka
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,565
    1
    32,267
    113
    - උඩරට -
    නෑ බන් තාත්තගේ තාම කොන්ඩෙ තියේ ඉදිලත් නෑ. අවු 70+ ඇග ඌශ්න සීන් එක නම් ඇත්ත. ඒකට මොකද කරන්නෙ? පීනස් ගතියකුත් තියෙනව බං.
    Zincovit බීපන්
     
    negombokollo

    Well-known member
  • Oct 8, 2012
    4,287
    4,086
    113
    මම තෙල් එකක් නම් හි‍ඳිනවා බං. මේ දවස් වල කෝස්ට් එක වැඩියි. ගෑනිටයි ගෙදර අයටයි විතරක් මාසෙකට වගේ ඇති වෙන්න බෝතලයක් වගේ හි‍ඳින්නෙ. දැන් ගොඩපර එහෙම හොයාගන්න අඩුයි.
    වට්ටෝරුව කියපන්කො ඉතින්
     
    • Like
    Reactions: pathaleiretta