බලන්නකෝ මචන්ලා හෝමාගම පදෙසිය සබාව දැන් මාස දෙකක් තිස්සේ කියනවා පාරේ තියෙන ලයිට් කණු වල බල්බ් පිච්චිලා ඒ ටික දන්නේ නැනේ මුන් කොච්චර කිව්වත් වැඩක් නැ ලේකම්ටත් කතා කරලා කිව්වා එත් වැඩක් නැ ජරාම පදෙසිය සබාවක්
එපා වෙලා ඉන්නේ
මේ ගැන පැමිණිලි කරන්න වෙන ඉහල තැනක් ගැන දන්නවද මචන්ලා
එපා වෙලා ඉන්නේ
මේ ගැන පැමිණිලි කරන්න වෙන ඉහල තැනක් ගැන දන්නවද මචන්ලා