1. Rangoo

    Water tank help

    arpico 1000 ගන්න ටැංකිය හොද වුනාට බලලා ගන්න කිසිම පරෙස්සමක් නැ උන්ගේ හිරිච්ච නැති එකක් බලලා ගන්න
  2. Rangoo

    කොට්ටාව Singer Mega එකෙන් කවුරුත් Electronics බඩු ගන්න එපා

    මම online order කෙරුවේ නැ ගිහිල්ලා ගත්තේ උන්ගෙන් මුලින්ම අලුත් පැකින් පිට බඩු තියෙනවද කියලත් ඇහුවා මම තියෙනවා කිව්ව හින්ද ගත්තේ උන් මට කෙරුවේ ගෙදරට උන්ම ගෙනැල්ලා බොරුවට අපේ ඉස්සරහ ටේප් එක ඉරලා මට හයි කරලා දීලා ගියේ ඊට පස්සේ මට call කරලා මගෙන් එක ගෙනාපු පෙට්ටිය ඉල්ලුවා එකෙන් තමයි මට සැක හිතුනේ...
  3. Rangoo

    කොට්ටාව Singer Mega එකෙන් කවුරුත් Electronics බඩු ගන්න එපා

    online order කරේ නැහැ ගිහිල්ලා ගත්තේ මම සල්ලි ගෙවන්න කලිනුත් ඇහුවා orginal බඩු තියෙනවද කියලා ඔව් කිව්ව හින්දා සල්ලි දුන්නා උන් කිව්වා සර් යන්න අපි ගෙදරට free ඩිලිවරි කරනවා කියලා display දාපු ඒවා මමත් ගන්නේ නැ කවදාවත් අලුත් පැකින් පිට බඩු තියෙනවා කියපු හින්දා ගත්තේ Damro ගියා බලන්න එකේ...
  4. Rangoo

    කොට්ටාව Singer Mega එකෙන් කවුරුත් Electronics බඩු ගන්න එපා

    කොට්ටාව Singer Mega එකෙන් කවුරුත් Electronics බඩු ගන්න එපා :growl:ඔකේ ඉන්න එවුන් මොකක් හරි හොර වැඩක් කරනවා අලුත් බඩු කියලා ගෙදරට ගෙනල්ලා දෙන්නේ පාවිච්චි කරපු පරණ Electronics බඩු. හොදට බලන්න පැකින් එක උඩින් හොයන්න බැරිවෙන්න නැවට සෙලෝටේප් ගහලා හොයන්න බැරිවෙන්න නැවත පැකින් කරනවා ඔතන ඉන්න එවුන්...
  5. Rangoo

    සුළි කුණාටුවේ පලවෙනි පියවර මේ දැන් අපිට ආවා...

    දැන් පැයකට කලින් හුලගකුත් එක්ක වැස්සා ගොඩගම
  6. Rangoo

    Best Hot Water Shower brands මොනවද ?

    මචන්ලා ඔයගොල්ලෝ පාවිච්චි කරන සහ හොදම Hot Water Shower brands මොනවද ? පෙෂර් පම්ප් එක තියෙන එකක්ම ගන්න එක හොදයිද ? Panasonic innovex Midea Singer
  7. Rangoo

    කම්කරු උසාවියේ නඩු දාලා තියෙන අය කවුද?

    මන් නඩුවක් දැම්මා මේ මාසේ මුල් සතියේ දිනේ තිබුනේ නඩුව කර්පිව් නිසා කල් ගියා
  8. Rangoo

    CEB Care App එකේ

    thanks
  9. Rangoo

    CEB Care App එකේ

    මචන් CEB Care App එකේ subscribe your electricity account කියන එකෙන් මොකද්ද කියවෙන්නේ එක ෆිල් කරාම මොකද වෙන්නේ ?
  10. Rangoo

    ගෙවල් වල භාණ්ඩ අඳින්න services

    පන්නිපිටියේ මුන්ට නම් දෙන්න එපා ජරා සේර්විස් එකක් තියෙන්නේ හොරු සෙට් එකක් ඉන්නේ උන්ගේ ලස්සනට අහු වෙන්න එපා මන් අහුවුණා මට මුලින් උන්ගේ රිවිව් බලන්න බැරි වුණා නැත්නම් අහුවෙන්නේ නැ
  11. Rangoo

    ගෙයක් හදන්න, හොඳ බාස් ද? Contractor ද?

    මගේ නම් ගේ හැදුවේ පවුන්ඩේෂන් එකේ ඉදලම ෆිනිෂින් එක දකවම එක බාස් කෙනෙක් tile bathrom ඔක්කොම උමයි හැදුවේ දැනුත් අහල පහල අය හිතන්නේ කොම්පැනියකින් හැදුව කියලා වෙන කිසිම බාස් කෙනෙක් උ වැඩට ගේන්නේ නැ :yes::yes::) මන් ඉන්නේ ස්කීම් එකක දැනුත් මේ පැත්තේ කොම්පැනියකින් ගෙයක් හදනවා කණු එකකට එකක් කෙලින් නැ...
  12. Rangoo

    අවුරුද්දක පොඩි ළමයෙක්ට එයාගේ උපන් දිනේට දෙන්න හොද තෑග්ගක් කියන්නකෝ

    මචන් අවුරුද්දක පොඩි ළමයෙක්ට එයාගේ උපන් දිනේට දෙන්න හොද තෑග්ගක් කියන්නකෝ වැඩිය ගණන් නැති පුලුවන්නම් රු .500 අඩු
  13. Rangoo

    bathroom commode Increase the volume One Piece valve HELP

    මචන් මට මේ පින්තුර දෙකේ තියෙන ඒවා පොඩ්ඩක් පැහැදිලි කරනවද 1 මේකෙන් අඩුවැඩි කරොත් මොකද්ද වෙන්නේ? වතුර ලෙවල් එක මොකද්ද වෙන්නේ? මේවයේ තේරුම මොකද්ද ? 2 මේකෙන් අඩුවැඩි කරොත් මොකද්ද වෙන්නේ? වතුර ලෙවල් එක මොකද්ද වෙන්නේ? මේවයේ තේරුම මොකද්ද
  14. Rangoo

    CEB sms light cut

    මචාන්ලා ලයිට් කපනකොට පෙර දැනුම් දීමක් එනවනේ sms එකක් පොන් එකට අන්න එක මගේ පොන් එකට එන විදියට CEB එකට මගේ නම්බරේ යවන්නේ කොහොමද ? අල්ලපු ගෙවල් වලට නම් හෙට 8 ඉදන් 5 වෙනකන් ලයිට් කපනවා කියලා sms එකක් එනවලු පොන් එකට මන් අලුතෙන් පදිංචියට ගිය නිසා මාත් ඒ විදියට හදාගන්නේ කොහමද
  15. Rangoo

    it assistant සැලරි

    :( ලංකාවේ හැටිනේ මල්ලිට 1st ජොබ් එක
  16. Rangoo

    it assistant සැලරි

    මචන් මට කියන්නකෝ it assistant කෙනෙකුට සැලරි කියක් වගේ හම්බවෙනවද කියලා
  17. Rangoo

    ඩෙස්ක්ටොප් එකේ VGA කේබල්

    එතකොට anydesk install කරන්න ඕනේ ලපේද ඩෙස්ක්ටොප් එකේද එත් ඩෙස්ක්ටොප් මුකුත් install කරන්න බැ display නැති හින්දා ඔය කියන්නේ vga canvert hdmi cabal ගැන නේද මන් බැලුවේ තියෙන එකෙන්ම ගොඩ දාගන්න කමයක් එත් ලැපෙන් ඩෙස්ක්ටොප් එකේ out put ලැපට vga හරහා ගන්න බැරිද
  18. Rangoo

    ඩෙස්ක්ටොප් එකේ VGA කේබල්

    VGA කේබල් එක නිකන් ලැපට ගැහුවට වැඩ කරන්නේ නැනේ කරන විදිය පොඩ්ඩක් පැහැදිලි කරන්නකෝ මචාන්ලා

    No contents