මගේ bezza එකේ තුන්වෙනි සර්විස් එක කරා ඊයේ විල් අලයිමන්ට් කලා ඉස්සරහා රෝද පිටිපස්සට දාලා පස්සේ ඒවා ඉස්සරහට දැම්මා රත්මලානෙන් යුනි එකෙන් කරේ. දැන් bezza , axia එහෙම ගන්න නෑලු කොරෝනා නිසා අන්තිමට තිබ්බ bezza 40ක් ජෝන් කීල්ස් එකෙන් අරගෙනලු
අයි මචන්ලා පිටිපස්ස ඉස්සරහ රෝද මාරු කරන්නේ ?
අයි මචන්ලා පිටිපස්ස ඉස්සරහ රෝද මාරු කරන්නේ ?
Yako ohomath kiyanada munata