1. indika_sam

    Graphics Card එක රත් වෙනවා

    ගැජට් එකක් ගැජට්පොඩ්ඩා අමාරුවේ දාලා නේද ?
  2. indika_sam

    Facebook You tube Block

    නමටම ගැලපෙන පිළිතුරක් :P
  3. indika_sam

    රජයේ සේවකයොන්ට බය මහජනතාවක් ඉන්න රටක්😂😂

    සංස්කෘතිමය ගුණාංග හා බයාදුකම එකක් ලෙස වැරදි අර්ථකථන දෙන්න එපා සහෝ. පොලිසියේනම් මවාගත් පෞරුෂත්වයක් පෙන්වනවා. ඒක වේනම් කරුණක්.
  4. indika_sam

    මගෙ වයසට හරියන ඒව අප්පිරියයි

    කරපු දේ ගැන හිතල පසු තැවෙන්න එපා. ඔබට කවදාවත් ඉදිරියක් දකින්න ලැබෙන්නේ නෑ. උන දේ වෙලා ඉවරයි කියල හිත හදාගන්න
  5. indika_sam

    රජයේ සේවකයොන්ට බය මහජනතාවක් ඉන්න රටක්😂😂

    1815 පසු ක්‍රමිකව මේ රටේ මිනිස්සුන්ගේ සිත්තුල වහල්, දීන මානසිකත්වය වගා කළා. පාලන නිලධාරියා සියල්ලන්ට ඉහලින් සිටින බවත්, ඔහුට බය පක්ෂපාතී නැති පුද්ගලයාට තමන්ගේ වැඩේ කරගන්න නොලැබෙන බවත් මිනිස්සුන්ගේ සිත්වල පදිංචි වෙලා ඉවරයි. මේ සියල්ල ක්‍රමිකව වෙනස් කල යුතුයි. සෑම රාජ්‍ය ආයතනයකම අදාළ නිලධාරීන්ට...
  6. indika_sam

    වෙබ් අඩවි හා සමාජ ජාල ඔස්සේ අසත්‍ය පුවත් පළ කරන්නන්ට වැඩ වරදියි

    යමක් අසත්‍යද සොයා බලා ඒ ගැන දඬුවම් කරනවානම් බොහොම වටිනවා. ඇත්තක් ලිව්වත් අද බොහෝ දෙනෙක් විශ්වාස නොකරන තරමට සැකය, අවිශ්වාසය මිනිසුන්ගේ සිත් තුල පැලපදියම් වෙලා.
  7. indika_sam

    --- ආගමේ අයට වැරදිච්ච තැන !

    ටිකෙන් ටික, ක්‍රම ක්‍රමයෙන් ඔබ පෙන්වන්න උත්සාහ කරන දේ කියන්න පුලුවන්ද ?
  8. indika_sam

    තෙල් නැව

    බොහොම වැදගත් පුරස්නයක්..... !
  9. indika_sam

    Master Class | 100 % Free | Mega Pack | GDrive

    තමන්ට ලැබෙන දේ බෙදාගැනීම ගැන සතුටුයි. මේ ගැන විස්තරයකුත් ඇතුලත් කරානම් වඩා වටිනවා
  10. indika_sam

    වේලාම සූත්‍රය

    බුද්ධ දේශනාව එම බසින් තේරුම් ගැනීම අපහසු පිරිස සඳහා එහි සිංහල තේරුම් ලියු අයවලුන් ගැඹුරු සිංහලෙන් අරුත් ගැන්වීම තුල බලාපොරොත්තු වූ මුඛ්‍ය පරමාර්ථය ඉෂ්ට වී තිබේද ?
  11. indika_sam

    Modern CV Templates Need

    බම්ප්
  12. indika_sam

    🔥 Bitdefender Total Security | නොමිලේ 🔥

    වැදගත් වැඩක්.... :love: :love: :love: panda dome version 20.00.00 key එකක් හොයාගන්න පුලුවන්ද ?
  13. indika_sam

    පොල්කටු නිර්මාණ විකිනිමට

    වටිනා වැඩක්. ජයවේවා ! තොග දෙනවද ?
  14. indika_sam

    Suggest karanna

    මොන නමින් චැනල් එකක් පටන් ගත්තත් අනිත් එවුන් වගේ කුණුගොඩවල් නොදා වැදගත් දෙයක් දෙන්න උත්සාහ කරන්න.
  15. indika_sam

    DSLR කැමරා තියන අය එන්න

    barclays ගෙන්නන ඒවා වෙන්න ඇති අනිත් කඩවලත් විකුනන්නේ. උනුත් ගානක් හොයන්න ඕන නේ.... :P
  16. indika_sam

    මේකේ සිංහල අදහස දන්න කෙනෙක් කිඅයල දෙනවද?

    මේ ගාථා තුන සඳහන් වෙන තැනත් දාන්න පුලුවන්ද ?
  17. indika_sam

    වෙනස්ම වැඩක්!

    සුපිරි වැඩක්. ජයෙන් ජය වේවා !
  18. indika_sam

    Hosting help!!!!

    බම්ප්

    No contents