1. indika_sam

    COVID vs the USA

    දිග වැඩියි. ටිකක් බැලුවා.
  2. indika_sam

    ග්‍රැන්ඩ් රෙනේසන්ස් ඩැම් සහ ඊජිප්තුව - මීළග අප්‍රිකානු යුද්ධය

    වටිනා තොරතුරු රැසක් දැනගත්තා බොහොම ස්තුතියි සහෝ.
  3. indika_sam

    DSLR කැමරා තියන අය එන්න

    sd card එකේ ලෙවෙල් එක ඉතා වැදගත්. ඒ ගැනත් හිතන්න
  4. indika_sam

    සල්ලි හොයන්න විදියක්

    ජොබක් හොයල දෙන්න ඔයාගේ සුදුසුකම් කෙටියෙන් ලියන්න ඒක සියලු දෙනාට පහසුවක් වේවි
  5. indika_sam

    google map එකේ location sharing

    බම්ප්
  6. indika_sam

    මේකේ සිංහල අදහස දන්න කෙනෙක් කිඅයල දෙනවද?

    මෙය උපුටාගත්තේ කොතනින්ද ? මෙය සටහන්වෙන සුත්‍රය සොයාගන්න පුලුවන්ද ?
  7. indika_sam

    අනාගතේ කරන්න ඕනේ...

    උසස් පෙළ ප්‍රතිපල සහතිකේ පාසලෙන්ද පුද්ගලිකවද කරලද සටහන් නොවෙන නිසා එය පුද්ගලික කැමැත්තක්. එහෙත් පාසලෙන් ලැබෙන අවස්තාව නැති කරගැනීම මෝඩ කමක්. මම දන්නා තරමින් උපාධියක වටිනාකම ඇති වෙන්නේ පිළිවෙලට එය කර තිබුනොත් නේද ? විෂය ධාරාව මත උසස්පෙළ පහසු නෑ. ඒ නිසා මුලින් උසස්පෙළ කර පසුව පුද්ගලිකව හෝ...
  8. indika_sam

    බුද්ධ චරිතය ඇත්ත චරිතයක් ද ?

    මෙහි සඳහන් වෙන දෙවෙනි අභිෂේකය තව හිතන්න ඕන කාරණයක්. එහිදී අභිෂේකයට අවශ්‍ය සියලු දේ ගෙනත් තියෙන්නේ භාරතයෙන්. පුද්ගලයා පමණක් ලංකාවේ. ගංගානම් ගඟේ වතුර, භාරතයේ පස්, කකුධ භාණ්ඩ වැනි දේවල්. අපි අහල තියෙන්නේ මෙමගින් දෙවනපෑතිස් රජු ඉන්දියාව යටතේ සිටින පාලකයෙක් ලෙස අභිෂේක ලැබූ බවයි. ඇත්තටම එහෙම වෙන්නනම්...
  9. indika_sam

    බුද්ධ චරිතය ඇත්ත චරිතයක් ද ?

    සහෝ, ඔබ යම් අදහසක් ඇතුව මේ නූල ආරම්භ කල බව වැටහෙනවා. නමුත් ඔබ සොයන පිළිතුර මෙමගින් බලාපොරොත්තු නොවන්න. එයට හේතු ගොඩක් ඇත. කෙටියෙන් පවසනවානම්, බුදු හාමුදුරුවෝ කාලාමයන්ට දේශනා කරලා තියෙන කාලාම සුත්‍රය කියවන්න. අද බොහෝ පිරිසක් බුදු දහම හා බුද්ධ දේශනා ගැන කතා කරන්නේ එය අමතක කරලයි. එසේම ලෝ වැඩ...
  10. indika_sam

    ubalata wahinawada??

    බොක්ක කැළඹිලා, අඩු පීඩනයක් වර්ධනය වෙනවා
  11. indika_sam

    බුද්ධ චරිතය ඇත්ත චරිතයක් ද ?

    මේ නුල කියවගෙන යනකොට මට මතක් වුනේ පැරණි කතාවක්. "අන්ධයෝ හතර දෙනෙක් අලියෙකු විස්තර කළා වගේ "
  12. indika_sam

    බුද්ධ චරිතය ඇත්ත චරිතයක් ද ?

    මම කියවූ පොතනම් දාන්න දැන් බෑ. එහෙත් යම් කරුණු ටිකක් සඳහන් ලිපියක් සොයා ගත්තා. මහසෙන් රජතුමා
  13. indika_sam

    baluwada

    ඔෂින් නේද ? අන්තිම ටිකනම් බලන්න බැරි උනා
  14. indika_sam

    බුද්ධ චරිතය ඇත්ත චරිතයක් ද ?

    හඳ පෙන්නුවාම ඇඟිල්ල දිහා බලන්න එපා මිතුර
  15. indika_sam

    බුද්ධ චරිතය ඇත්ත චරිතයක් ද ?

    අපි අහල තියන බුදු හාමුදුරුවෝ හා ඇත්ත බුදු හාමුදුරුවෝ දකින්නේ උන්වහන්සේගේ දේශනාවන් හා අහල තියෙන කතා මත විතරයි. අහල තියෙන කතා බොහොමයක් අද්භූත කර ඇත. අනවශ්‍ය දේව සංකල්ප එයට හේතු විය හැකියැයි උපකල්පනය කරමි. දේශනා ගැන කතා කරන්න පෙර එහි ඉතිහාසය සොයා බැලීම වටී. කටපාඩමින් රැගෙන ආ දහම රචනයෙන් පසුව...
  16. indika_sam

    පරණම accounts තියෙන අය කවුද..

    2008 - 03 - 25 ADSL ගත්ත ගමන් කරපු මුල්ම දේ.
  17. indika_sam

    A Lion - පූජ්‍ය ඩෙන්මාර්ක් ඤාණදීප හිමි

    බුදු දහමේ පැතිරවිමක් ගැන නෙවෙයි නේද කියවෙන්නේ ? ධනය බලය යොදා කොහෙද එහෙම දෙයක් කරලා තියෙන්නේ ?
  18. indika_sam

    අද අම්මව ගන්ඩ යන්නෙ

    හොඳ වෙලාවට මතක් කලේ
  19. indika_sam

    It's just a small surgery..

    ලංකාවෙත් ඔහොම අය ඇති නේද ?

    No contents