post office එකේදී පාර්සල් එක නැති වෙලා
මගේ helmet cam එක post එකේදී නැතිවෙලා සිංහලු, මහා ජරා යක්කු post office එකේ ඉන්නේ, අද post office එකට ගියාම උන් කියනවා පාර්සල් උන් පොත් වල ලියන්නේ නැ ලු එක නිසා ආවාද නැද්ද කියලා බලන්න බැ ලු, අනික එතන වැඩ කරන උන් උන්ගේ ඇග බේරාගෙන වැඩ කරන්නේ පොත ටිකක් බලන්න...