කරාතේ පන්තියක්
Boc8SI2ADJ0
මචන්ලා මට පොඩි අසාවක් ආවා කරාතේ ඉගෙනගන්න, කාටවත් ගහන්න නෙමේ, මම ඒ කාලේ ඉදල අසයි බන්,
ලංකාවේ උගන්වන තැන් තියෙනවද. ලංකාවේ බොරුකාරයෝද ඉන්නේ බන්, හරියට උගන්වන වැඩ්ඩො නැද්ද.
මචෝ තව kung fu , martial arts වගේ තව සටන් කලා තියෙනවා නේද, ඒවා කරාතේ වලට වඩා හොදයි ද...