AKG 44 හෙඩ්සෙට් එකක් ගත්තා

chanakamanjula

Well-known member
  • Aug 21, 2007
    22,272
    4,406
    113
    ඇයි එන්නද
    AKG 44 හෙඩ්සෙට් එකක් ගත්තා

    මචෝ AKG 44 හෙඩ්සෙට් එකක් ගත්තා. ගානට නම් සුපිරියට සවුන්ඩ් තියෙනවා, රෙඩ් ලයින් එකෙන් ගත්තේ, වයර් එකත් හයියයි. මේක studio headset එකක් නිසා ලස්සන නම් නැ.

    10300886_10203130867185916_8425275272915832335_n.jpg
    10376071_10203130867225917_5275265312110647673_n.jpg


    1512723_10203130867545925_4198099251634453202_n.jpg


    10478175_10203136869135961_2140211792711243086_n.jpg




    උබලා ගාව තියෙන earphones,headphones ගැන විස්තරයක් දාන්න, එතකොට ගන්න අයට වැදගත් වේවි
     
    Last edited:

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    5500 macho
    බේස් මදිලුනේ බං.. එහෙම කේස් එකක් නැද්ද උඹට..?

    sounds nam hondai..tikak bass madi wage.

    අන්න ඒක තමා බං සීන් එක.. මං දැන් මාස තුන හතරකට කලින් හාරදාස් පන්සීයකට එකක් ගත්තා.. ඒකෙත් බේස් මදි..:(
     

    cybernalin

    Member
    Nov 25, 2009
    3,784
    361
    0
    මම නම් මේක තමයි පාවිච්චි කරන්නෙ බේස් නම් හැබැයි සුපිරි
    nokia-bh-503.jpg
     

    DJvodka

    Well-known member
  • Mar 31, 2009
    3,375
    292
    83
    A land like no other
    බේස් මදිලුනේ බං.. එහෙම කේස් එකක් නැද්ද උඹට..?



    අන්න ඒක තමා බං සීන් එක.. මං දැන් මාස තුන හතරකට කලින් හාරදාස් පන්සීයකට එකක් ගත්තා.. ඒකෙත් බේස් මදි..:(

    AKG brand eka balanawa nam honda bass tiyena ekak 7k ta wada yanawa. Kohomat head phone wala loku bass ekak enne ne bn. Hebei meke clarity eka nam niyamai maara clear treble sounds. Behringer thiyenawa aduwata ewa malajarawa build quality eka hena charter, hebei bass nam tiyenawa.