කෝච්චර ඩේටා පාවීච්චි කරනවා ද

chanakamanjula

Well-known member
  • Aug 21, 2007
    22,285
    4,415
    113
    ඇයි එන්නද
    කෝච්චර ඩේටා පාවීච්චි කරනවා ද

    උබලා දවසකට කෝච්චර ඩේටා පාවීච්චි කරනවා ද.

    මගේ නම් දවසකට
    browsing වලට 500mb වගේ
    tv show බවොත් 1 කට 200mb වගේ


    zvd44g.jpg


    slt එකේ 35gb කොහොම හරි මාසෙම use කරනවා.
     
    Last edited:

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,994
    18,665
    113
    34
    Hell
    Hriyatama kiyanda ba ban 60GB-80GB
    Tv Series thama Godak Ongoing Tv Shows 53k withara week 1kata banawa
    Hoda Game 2ka 3k awoth itin 120GB paninawa
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,408
    100,343
    113
    35GB SLT + 20GB Mobitel = 55GB dawakata 1.8GB wage wena use karana puluwan mase anthima wenakan iwasan idala hoda TV series eka banawa natan film lot ekak ba ganawa SLT eken.
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,084
    3,524
    113
    Inside Your Laptop ;)
    බ්‍රවුසින් වලට නම් 500MB වගේ තමයි.... බෑවොත් ඉතින් දවසකට 2GB වගේ..... 3D Film ම නේ බාන්නේ.... :P