හිරු TV තවත් ගූ වැඩ !!!

mldarshana

Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    හිරු TV තවත් ගූ වැඩ !!!

    මුන් මෙහෙම නීතිය අතට අරන් මිනිස්සුන්ට මාංචු දාන්නෙ කොහොමද ?
    මේ මිනිස්සුන්ගෙ ආත්ම ගෞරවෙ බින්දුවට දාල මුන් ඒක විකුණන් කනවනෙ ...
    කුජීතයි
    :angry: :angry: :eek:
     
    • Like
    Reactions: kputha

    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    අපෙ බල්ලොත් හිනා වෙනවා බන් ඔවා බලල සුද්දො කරන විඩ්යො හිටන් දාල ඔවා සදාරණය කරනවා
    එ කරලා රටෙ නිතිය මානවහිමිකම් රජයෙ වැරදි විපක්ශයෙ වැරදි හොය හොය දගලනවා එත් තමනුත්
    බලල හිනා වෙලා මෙවාට මොනවත් නොකියා සතුටු වෙනවා

    සුද්ඩොන්ගෙ එවා නාටක කියලා මුන් දන්නෙ නැහැ එවා 15ක් විතර බලනකොට් ඔන එකෙකුට තෙරෙනවා
    එකම සෙට් එක ඉන්නෙ කියල අපෙ එහෙම නෙමෙ වෙන්නෙ තනිකර බලු විදියට සල්ලි හොයන්න මිනිස්සුන්ව පාවිච්චි කරනවා මාංචු දාන්න බැහැ පොලිසියෙ කෙනෙකුටවත් ඔහොම එවාට හෙතු තියෙන්න ඔන මුන් බල්ලො කවලා හරි සල්ලි හොයන උන් අපෙ රටෙ මිනිස්සුත් පොන්නයො වගෙ ඔහෙ බලන් ඉන්නවා

    අසික්කිතයි තුක් විතරක්
     
    Dec 3, 2012
    3,788
    159
    0
    Purgatory

    මුන් මෙහෙම නීතිය අතට අරන් මිනිස්සුන්ට මාංචු දාන්නෙ කොහොමද ?
    මේ මිනිස්සුන්ගෙ ආත්ම ගෞරවෙ බින්දුවට දාල මුන් ඒක විකුණන් කනවනෙ ...
    කුජීතයි
    :angry: :angry: :eek:

    මේකට හිනා යන්නෙ නෑ නෙ බං. ඉස්සර අර සිරසෙන් කරපු ඒවට අඩුම තරමෙ හිනාවත් ගියා. මුන් කොප්ප ගැහුවට වැඩේ වත් හරියට කරන්ඩ බෑ
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,514
    113
    Inside Your Laptop ;)
    මුන්ට නම් පිස්සුම තමා...... බලපන් මිනිස්සු කොච්චර අසරණ වෙනවද.....?? :angry: ඕකුන් ඔහොම කරපු වෙලාවක, හරි එකෙක්ට අහු උනා නම්, ඕකුන්ගේ කැමරා *කේ ගස්සවලා ඕකුන්ව එවන්නේ...... :angry:
     
    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    ලොල් තව තව..:rofl:

    අපිට ඔය දේ වෙනකම් අපි ඔවා බලලා හිනා වෙනවා
    2.gif
    අපිට උන දවසට ඔන්න මරා
    ගන්න යනවා මෙ අපෙ රට මෙ මගෙ ජාතිය මෙ මගෙ හිතවතා කියලා අපි හිතන්නෙ නැහැ බන්
    අපි ඔක්කොම ලංකාව හොද මිනිස්සු ඉන්න මානුශිය බව දන්න අනුන්ගෙ අයිතිය පිලි ගන්න රටක්
    වෙන්නොන කියලා හිතනවා එත් ක්‍රියාවෙදි අපි එතනමයි
    2.gif
    උබට බැන්නා නෙමෙ ඔවා දකිනකොට කෙන්තියි බන් :sorry:
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    අපිට ඔය දේ වෙනකම් අපි ඔවා බලලා හිනා වෙනවා
    2.gif
    අපිට උන දවසට ඔන්න මරා
    ගන්න යනවා මෙ අපෙ රට මෙ මගෙ ජාතිය මෙ මගෙ හිතවතා කියලා අපි හිතන්නෙ නැහැ බන්
    අපි ඔක්කොම ලංකාව හොද මිනිස්සු ඉන්න මානුශිය බව දන්න අනුන්ගෙ අයිතිය පිලි ගන්න රටක්
    වෙන්නොන කියලා හිතනවා එත් ක්‍රියාවෙදි අපි එතනමයි
    2.gif
    උබට බැන්නා නෙමෙ ඔවා දකිනකොට කෙන්තියි බන් :sorry:

    හරි හරි මාත් ජෝක් එකක් කරේ.;)මම ඔය මගුල බලන්නෙත් නැහැ.just for lough නම් බලලා තියෙනවා..ලංකාවේ ඉතින් තියෙන්නේ ඔක්කොම කොපි නේ.:D
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    :oo::(:(
    එක දවසක් වට කරලා දුන්නානම් ඔළු පැලෙන්න ,,,
    ඔය කට්ටිය ඔක්කෝටම ඔය ලෙඩ සනීප වෙනවා ...
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    අපෙ බල්ලොත් හිනා වෙනවා බන් ඔවා බලල සුද්දො කරන විඩ්යො හිටන් දාල ඔවා සදාරණය කරනවා
    එ කරලා රටෙ නිතිය මානවහිමිකම් රජයෙ වැරදි විපක්ශයෙ වැරදි හොය හොය දගලනවා එත් තමනුත්
    බලල හිනා වෙලා මෙවාට මොනවත් නොකියා සතුටු වෙනවා

    සුද්ඩොන්ගෙ එවා නාටක කියලා මුන් දන්නෙ නැහැ එවා 15ක් විතර බලනකොට් ඔන එකෙකුට තෙරෙනවා
    එකම සෙට් එක ඉන්නෙ කියල අපෙ එහෙම නෙමෙ වෙන්නෙ තනිකර බලු විදියට සල්ලි හොයන්න මිනිස්සුන්ව පාවිච්චි කරනවා මාංචු දාන්න බැහැ පොලිසියෙ කෙනෙකුටවත් ඔහොම එවාට හෙතු තියෙන්න ඔන මුන් බල්ලො කවලා හරි සල්ලි හොයන උන් අපෙ රටෙ මිනිස්සුත් පොන්නයො වගෙ ඔහෙ බලන් ඉන්නවා

    අසික්කිතයි තුක් විතරක්

    ඔව් බන් ඒව ගැනනම් කතා කරල වැඩක් නෑ :(

    මුන්ට නම් පිස්සුම තමා...... බලපන් මිනිස්සු කොච්චර අසරණ වෙනවද.....?? :angry: ඕකුන් ඔහොම කරපු වෙලාවක, හරි එකෙක්ට අහු උනා නම්, ඕකුන්ගේ කැමරා *කේ ගස්සවලා ඕකුන්ව එවන්නේ...... :angry:

    ගමක ත්‍රී වීල් පාක් එකකට ගියානම් මුන්ට ඇඳුම නැතුව එන්න වෙන්නෙ :yes: