බඹර වළල්ල

Ditzone

Active member
  • Nov 30, 2010
    559
    172
    43
    at Home
    අතුල ලියනගේ විසින් අධ්‍යක්ෂණය කල බඹර වළල්ල චිත්‍රපටය ඇමරිකාවේ Action on Film Festival හි චිත්‍රපට 400 අතරින් හොඳම විදේශීය චිත්‍රපටය,හොඳම කැමරාකරණය යන සම්මාන සඳහා නිර්දේශ වී ඇත.
    මීට පෙර බඹර වළල්ල හුස්ටන් සිනමා උළෙලේ හොඳම අධ්‍යක්ෂණයට හිමි ජූරියේ විශේෂ රෙමි සම්මානයද හොඳම කැමරාකරණයට හිමි සම්මානයද දිනා ගත් අතර සාර්ක් සිනමා උළෙලේ හොඳම චිත්‍රපටය හිමි සම්මානයද දිනාගෙන ඇත.

    මේ දවස් වල පොඩි මඩ පාරකුත් යනවා.කොහොමත් අපේ රටේ මඩ
    සුලබයි නේ.

    theCast.jpg

    Last edited:

    88gee

    Well-known member
  • May 11, 2008
    8,077
    826
    113
    affa thnx miga .... oya sinhala wedagath film tikaka links dennako ane welwaka eka eka down load karanna ......
     
    migaramk

    Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    affa thnx miga .... oya sinhala wedagath film tikaka links dennako ane welwaka eka eka down load karanna ......

    thanks miga:P

    මට තෑන්ක්ස් කරන්න එපා, ඔතන කමෙන්ට් එකක් දාන්න දාන කෙනා සතුටු වෙන්නත් එක්ක.
    මගේ සින්හල ෆිල්ම් ත්‍රෙඩ් එකේ ගොඩක් ලින්ක්ස් දැන් වැඩ නෑ. පුළුවන් වුනොත් අප්ලෝඩ් කරන්නම්:D
     
    wisal

    Member
    Jul 2, 2009
    7,624
    759
    0
    Israel
    මට තෑන්ක්ස් කරන්න එපා, ඔතන කමෙන්ට් එකක් දාන්න දාන කෙනා සතුටු වෙන්නත් එක්ක.
    මගේ සින්හල ෆිල්ම් ත්‍රෙඩ් එකේ ගොඩක් ලින්ක්ස් දැන් වැඩ නෑ. පුළුවන් වුනොත් අප්ලෝඩ් කරන්නම්:D
    උබේ කතාව හරි ත්‍රෙඩ් එක දාපු කෙනාට ගොඩක් ස්තුතියි
    (ප.ලි. උබ ඔය හොද හොද ෆිල්ම් ආවාම අපිටත් කියහන්:angry:)
     
    migaramk

    Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    උබේ කතාව හරි ත්‍රෙඩ් එක දාපු කෙනාට ගොඩක් ස්තුතියි
    (ප.ලි. උබ ඔය හොද හොද ෆිල්ම් ආවාම අපිටත් කියහන්:angry:)

    :rofl:
    ඉඳලා හිටලා පොඩ්ඩක් අහලා බලපන් අළුත් විස්තර:P
     
    inranasingha

    Well-known member
  • Jan 27, 2008
    5,819
    1,788
    113
    රජයේ රෝහල
    සිංහල ෆිල්ම් කියලා කියන්න තියන්නෙ දෙකක් තුනක් විතරයිනෙ ඒකෙන් එකක් මේක
    සුපිරි ස්ටෝරිය ..........
    මැක්සා...
    Congrdz...!:D:D:)