කෙලින්ම දැඩි හිරු එලිය වැටෙන්න දෙන්න එපා, එහෙම උනාම ටිකෙන් ටික පැලය බාල වෙලා මැරිලා යනවා. නයිට්‍රජන් (යුරියා) පොහොර ටිකක් මසකට වරක්වත් දෙන්න. නිල් කැට/කල් ගිය කුකුලු පොහොර උනත් කමක් නෑ. නිතර තෙතමනය දෙන්න.
ඔය ටික සපයන කොට පැලය ලස්සනට දිලිසෙන කොළ පාටින් පාට ගහල එනවා. බැලන්ස් fertilizer තමා හොදම...