1. G

    Aliexpress එකෙන් Xiaomi Phone එකක් ගෙන්වීම (Help)

    Thanks!! මේක ebay ගෙනාපු එකක් නේද ? Aliexpress එකෙන් DHL පුලුවන්ද ඇහුවම ඒ අය එවන්නේ aliexpress standard shipping විදියට කියල කිව්වනේ.???
  2. G

    Aliexpress එකෙන් Xiaomi Phone එකක් ගෙන්වීම (Help)

    මේ 2න් මොන ෆෝන් එකද use කලේ ??
  3. G

    Aliexpress එකෙන් Xiaomi Phone එකක් ගෙන්වීම (Help)

    ඔය ෆෝන් 2 ලංකාවේ කඩවල ගන්න නෑනේ ?? තියෙන්නේ ලෝකේ වෙන රටවලවුන්ට විකුණා ගන්න බැරිව ගොඩ ගැහෙන ඒවාද මන්ද. මම බැලුවේ Xiaomi official Store එකේ Global Version කියල ගහල තියන ඒවා. උන්ගේ කැමරා 50 MP. Aliexpress Official store එකේ Rs 65000 හේ ෆෝන් එකේ 108 MP. 7.5% නම් අවුලක් නෑ. එක කුරියර් කට්ටිය ගෙවල...
  4. G

    Aliexpress එකෙන් Xiaomi Phone එකක් ගෙන්වීම (Help)

    Aliexpress එකෙන් පහල ෆෝන් 2න් එකක් ගන්න හිතන් ඉන්නේ. Price එක වෙන්නේ Rs 65000 විතර. ඔය ෆෝන් දෙක Flagship Level Camera තියන නිසයි තෝරාගත්තේ. 1. Xiaomi Redmi Note 11 Pro 2. Xiaomi Redmi Note 12 Pro 1. මේ ෆෝන් වල අවුලක් තියනවද ?? මීට වඩා හොද එකක් මේ Price එකට තියනවද ?? 2. Aliexpress එකෙන්...
  5. G

    හොඳ ENT Doctor කෙනෙක් දන්නවද...

    Colombo ඇවිත් ඩොක්ටර් කෙනෙක්ට පෙන්වන්න.
  6. G

    මේ වර්ගයේ පූ බබෙක් නැද්ද

    මහත්මයා නේද අර මට පරිසර ලිපිය ලියන්න ගමේ ස්ථාන ගැන කියන්න බෑ කිව්වේ ?? කමක්නෑ කට්ටිය ගොඩක් උදවු කළා. ඔන්න ඔයා ලියපු වැරදි කරුණු ටික මම හරි ගැස්සුවා. 1. ලෝකේ ඉන්න පොඩිම බළල් විශේෂය කොළ දිවියා=(Prionailurus rubiginosus). මාළු කන්න වැඩිපුරම ආස fishing cat නොහොත් හදුන් දිවියාය. 2. දියත උයනේ ඉන්නේ...
  7. G

    පට්ට ප්ලේස් එක නයිටක් ගහන්න..

    ඕක නැගල ගියාම තව වටේ පිටේ හොටෙල් වැටේවි. ඊට පස්සේ නුවරඑලිය වගේ තමයි. :cool:
  8. G

    Redmi Note 12

    ela ela. thanks a lot machan!!
  9. G

    Redmi Note 12

    මේ ප්‍රශ්න ටිකට උත්තර දෙන්න මචෝ. 1. shipping වලදී ඔය තියන විදියටම දුන්නම එන්නේ post office එකටද ?? කොළඹ post office එකේද tax ගෙවන්න hold කරන්නේ?? 2. DHL හරහා ගන්න බෑ නේද ?? 3. දාල තියන ෆෝන් දෙකෙන් $100 එක ගත්තොත් වැඩේ වරදිනවා කියන්නේ මොකද ?? 4. Google Pixel නැතුව One Plus වලට ගියේ මොකද ...
  10. G

    රත්‍රන් හා මැණික් ගරන ස්ථාන මොනවද ???

    කෙටි උත්තරයක් දුන්නොත් ඔව්. නමුත් රත්රන් තිබෙන රටවල් එක්ක බැලුවොත් ලංකාවේ හමුවන ප්‍රමාණ ඉතාම සුළුයි. ඒ නමුත් ලංකාවේ රත්රන් ගරන එක සෑහෙන ඉතිහාසයක් තියන වැඩක්. මෑත කාලයේ රත්රන් තැන්පත්ව ඇති ස්ථාන පිලිබඳ විදිමත් පරීක්ෂණ ගණනාවක් සිදුවුනා. සමහරු හොර රහසේ කරන නිසා හා පරීක්ෂණ සදහා දත්ත ලබාදීමට...

    No contents