මැණික් බිස්නස්
යාලුවනේ ඔයාලා දන්නවද මැණික් වර්ග sell කරන විදිය ගැන. ඒවට සාදාරන මිලක් ලබාගන්නෙ කොහොමද කියල වගේ විස්තර. දන්න දේවල් ටිකක් කියල දීල help එකක් දෙන්න පුලුවන්ද.