1. Ghost.Rider

    SL OLD HIT SONGS Add Here

    ADA HAWASATA MAA SUJATHA ATHTHANAYAKA MENNA OYAALA HOYAPU GEETHAYA............ Thanks macho ma gannawa me sinduwa:)
  2. Ghost.Rider

    SL OLD HIT SONGS Add Here

    Mat hoyanawa me sinduwa.kawuru hari gawa thiyenam denawada?
  3. Ghost.Rider

    SL OLD HIT SONGS Add Here

    Macho Link eka wada nae.:( Poddak balanawada?:)
  4. Ghost.Rider

    SL OLD HIT SONGS Add Here

    සියලු සංස්කාර ධර්මයන් අනිත්‍යය බව මෙනෙහි කරගෙන අත්තම්මාට නිවන් සුව පතමු.:nerd:
  5. Ghost.Rider

    ඒසේම වේවා සහෝදරයා!!

    ඒසේම වේවා සහෝදරයා!!
  6. Ghost.Rider

    අක්කටත් ලැබුවාවු 2010 අවුරුද්ද සුභම සුභ අළුත් අවුරුද්දක් වේවා!

    අක්කටත් ලැබුවාවු 2010 අවුරුද්ද සුභම සුභ අළුත් අවුරුද්දක් වේවා!
  7. Ghost.Rider

    SL OLD HIT SONGS Add Here

    ප්‍රමාදවෙලා සුභ පැතුම් එක්කරන්නට වුයේන් කණගාටුවෙමි!. ඒත් එහෙමකියලා බෑනේ. සුභම සුභ උපන්දිනයක් වේවා:) රොන් අයියට.
  8. Ghost.Rider

    SL OLD HIT SONGS Add Here

    ලැබුවා වු 2010 වසර මහගෙදර සිටින සියළු සාමාජික සමාජිකාවන්ට 2010 ජනවාරි සිට 2010 දෙසැම්බර් දක්වා සතුටෙන් සෞභාග්‍යයෙන් පිරි සුභනව වසරක් වේවා:)
  9. Ghost.Rider

    උදාවු 2010 වසර ඔබටත් පවුලේ සැමටත් සුභ නව වසරක් වේවා!

    උදාවු 2010 වසර ඔබටත් පවුලේ සැමටත් සුභ නව වසරක් වේවා!
  10. Ghost.Rider

    උදාවු 2010 වසර ඔබටත් පවුලේ සැමටත් [IMG][IMG][IMG]සුභ නව වසරක් වේවා!

    උදාවු 2010 වසර ඔබටත් පවුලේ සැමටත් [IMG][IMG][IMG]සුභ නව වසරක් වේවා!
  11. Ghost.Rider

    SL OLD HIT SONGS Add Here

    අනිවාර්යයෙන්ම කුල්නිශාන් කිව්ව ගමන් අපේ හිතත් කුල් වෙනවා වගේ.:rofl: එහෙම එකේ තරුණියන් අතර අනිවාර්යයෙන්ම වෙන්න ඕනේ ඔබට දිගු ගමනකට සුභ පැතුම් කූල් නිශාන් සහොදරයා!!:nerd:
  12. Ghost.Rider

    SL OLD HIT SONGS Add Here

    Macho maru Sinduwa. math gatta.:)
  13. Ghost.Rider

    SL OLD HIT SONGS Add Here

    Mekada Balanna Raju Bandara - Hadagee Pothe
  14. Ghost.Rider

    SL OLD HIT SONGS Add Here

    Nanda Malini - Wasanthe වසන්තේ නිදා උන් යොවුන් කෝකිලාවන් ගයන්නේ සුපෙම් ගීත හේමන්තයේදී වසන්තේ ලපල්ලෙන් වැසී උන් කුසුම් කැන් නටන්නේ පිපි දැන් හේමන්තයේදී
  15. Ghost.Rider

    SL OLD HIT SONGS Add Here

    Nanada Malini - Hathara Watin හතර වටින් කළු කෙරුවත් වැහි වැටුණේ නෑ යාළු පඳුරු ලලා ගස වැඩුනත් මල් පිපුණේ නෑ යාළු
  16. Ghost.Rider

    SL OLD HIT SONGS Add Here

    Nanda Malini - Hanthana Adawiye හන්තාන අඩවියේ මැදුරු කුළුණු සුදු සඳළුතලා පිස මේ එන්නේ ප්‍රේමයේ සුවඳ නොවේ හන්තාන අඩවියේ කුසුම වදුලු තරු සිරස හමාගෙන මේ එන්නේ ප්‍රේමයේ සුවඳ නොවේ
  17. Ghost.Rider

    SL OLD HIT SONGS Add Here

    Nanda Malini - Dora Kawulu දොර කවුළු විවිර කරන අරුණ උදයේ සීතල සුළඟ ඔබේ සුවඳ රැගෙන හමාවා නිදි යහන දෙනෙත නිසල කරන මෙහොතේ රෑ ඝන අඳුර ඔබේ සිහින මසිත සදාවා
  18. Ghost.Rider

    SL OLD HIT SONGS Add Here

    බෙදා හදා ගත්තට ස්තුතියි. ඒත් ඕක මෙතනට ගැලපෙන්නෑ නේද?:(
  19. Ghost.Rider

    SL OLD HIT SONGS Add Here

    Nanda Malini - Dingiri Amma පානම්පත්තුවේ ඩිංගිරි අම්මාය ගමේ අයට නම් ගජමන් නෝනාය කවිකර කියන්නේ දෑහින් දුටුදේය වට වන්දනාවේදි නඩයම දුටු දේය
  20. Ghost.Rider

    SL OLD HIT SONGS Add Here

    Nanda Malini - Denodhak Dena දෙනොදහක් පුතේ නුඹ යදිනවා යස ඉසුරු දෙපා මුල තබනවා රට කරන පින්වතුන් මැද සඳසේ දිලෙනවා තැලේ පොල් තෙල් පහන නිවෙනවා

    No contents