මදුරු කරදරෙන් ගැලවෙමු
මචන්ල,
මදුරුවො ගැන පොඩි සීන් එකක් ගැනයි මේ කියන්න යන්නෙ,වර්ෂාවත් පතිත වෙලා වතුර එකතු වෙලා මදුරුවො බෝ වෙලා පුදුම වදයක් තියෙන්නෙ, අපි අපේ අවට පරිසරේ පිරිසිදුව තියාගත්තත් කොහෙන් හරි කූන් ගාගෙන ඔලුව වටේ කැරකෙන් කොට පුදුම තරහක් නෙ එන්නෙ, චටස් ගාල තලන්නත් පව්, තැලුවට ඉවරෙකුත්...