මේ ප්රශ්න ටිකට උත්තර දෙන්න මචෝ.
1. shipping වලදී ඔය තියන විදියටම දුන්නම එන්නේ post office එකටද ?? කොළඹ post office එකේද tax ගෙවන්න hold කරන්නේ??
2. DHL හරහා ගන්න බෑ නේද ??
3. දාල තියන ෆෝන් දෙකෙන් $100 එක ගත්තොත් වැඩේ වරදිනවා කියන්නේ මොකද ??
4. Google Pixel නැතුව One Plus වලට ගියේ මොකද ...