Aliexpress එකෙන් පහල ෆෝන් 2න් එකක් ගන්න හිතන් ඉන්නේ. Price එක වෙන්නේ Rs 65000 විතර. ඔය ෆෝන් දෙක Flagship Level Camera තියන නිසයි තෝරාගත්තේ.
1. Xiaomi Redmi Note 11 Pro
2. Xiaomi Redmi Note 12 Pro
1. මේ ෆෝන් වල අවුලක් තියනවද ?? මීට වඩා හොද එකක් මේ Price එකට තියනවද ??
2. Aliexpress එකෙන් Order කලාම ලංකාවේ කුරියර් සවිස් එක මොකක්ද ?? කුරියර් කට්ටිය ටැක්ස් ගෙවල රිලීස් කරලා දෙනවද ??
3. ටැක්ස් කියක් වගේ වේවිද ??
4. මේවා ලංකාවේ agent ලා ගෙන්වන්නේ නැත්තේ මොකද ??